Exploring the beauty of Kumana national park.

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    සුපිරි ගමනක්නේ... :D ෆොටෝ ටිකත් නියමයි මචං... :)
    රෙප්+14
    බොහොම ස්තුතියි මචං.

    hemadema supiri machanla...
    tawa danna..
    godaaak mahansi wela godak hemin balanna one maara lassanay!:)
    thanks.

    elakiri...
    thank you machan..

    Bump,,,,Bump,,,,Bump... :D:lol::lol:
    thanks..

    Patta adenawa
    Oya post gaanata yatin thiyenne karma kiyala Anna eka click karapan
    thank you machan..

    patta machan ! sira photos tikka !
    thank you machan..

    wenada wagema ube me travel post ekath patta machan. ela. rep++++
    thank you machan.
     
    • Like
    Reactions: Dont Quit

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    awesome .
    patta
    rep+7



    A. සිරියා;20129764 said:
    පට්ට..
    5+

    WwlrxvR_700wa_0.gif


    R++++

    Thank you so much for sharing the experience with us and really appreciate same . .

    thanks...
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    Who Grate Travel ban. Keep travel ban. Contact ehema tiyanawanam E patthe PM ekak daapan.

    pattama athal patthak :)

    aniwa dannan machan.

    හොඳට විස්තර කරලා තියෙනවා... අනිවාර්යෙන් ලබන අවුරුද්දේ මේ ගමන යනවා.....

    aniwa palayan..patta!
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ubath ekka apith trip eka giya :)
    thank you lokka...

    අඩේ සිරා. ඔය හරිය නිකන් ගෙදර වගේ. පොඩි දෙයක් තියෙනවා මචෝ. 4X4 එකක් ඕන්ම නෑ ප්‍රදාන පාරෙ යනව නම්. කුඩා කැබිලිත්ත ගාවට ගිහින් එන්න පුලුවන්. ඒ ටිකෙදි ගොඩක් ඕන කරන ඒව බලාගෙන එන්න පුලුවන්. අපිට හම්බ වෙලා තියෙනව KDH, Alto වගේ ඒවා මැදදි. ඩිමෝ බට්ටො එහෙමත් යනව එතනට.

    ඔය උබල හාරන වලෙන්, අපි අරන් ගියා තඩි ටිපර් එකකුයි එන්ජිම වැඩ කරන්නෙ නැති කැන්ටර් එකකුයි. ටිපර් එකෙන් කැන්ටර් එක ඇදගෙන ගිය කියහන්කෝ කැලේ මැද්දට. සැප කනේ..

    ඕක කියන තරන්ම අමාරු නෑ.උඹ කියනවා වගේ ෆෝ වීල් ඕනෙත් නෑ.එත් මගෙන් එකෙක් 30ක් ඉල්ලුව ගමන ගිහින් එන්න දවස් දෙකට.අපි ගිය එකෙත් නෑ ෆෝ වීල්..

    ado supiri :) Saved some photos to show this to my friends :D Next month we will be there ;)

    අනිවා පලයන්.!
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    patta wade...habai mahendra ynwada 4x4 kale ynna ewada owa

    mahindra 4x4 නෑ මචං..ඒත් තියෙනවනං හොඳයි මෙහෙ යන්න.

    අඩෝ පට්ටයිනේ බන්.. සුපිරි trip එක.
    මටත් යන්ඩ හිතුන බන්...
    යන්නෙ නැතුව හොරෙන් මාරු වෙච්ච සෙට් එකට දැන් ඇඩෙනව ඇති තනි ඇහැට....... Rep added++++

    දැන් කෝල් කර කර අහනව බන්..උඹලත් set කරන් පලයල්ලා.ඕන උදව්වක් කරන්නන්.

    ජොනී බට්ට;20131268 said:
    patta machan, kale athule camping karanna awasara ganna oneda? salli gewanna oneda? safari ekakata keeyada kiyalath daapanko hoda kolla wage.

    camping karanna awasara ganna ona machan wildlife eken.dawasakata 2000k wage wenne.apita jeep ekata giya waru 4tama 16000k.patta laabai.

    කෑම්පිං කරන්න හරි බංගලාවෙ ඉන්න හරි ඕන නම් කලින් බුක් කරනන් ඕන. දැන් ගොඩක් ඒව ඔන්ලයින් බුක් කරන්න පුලුවන්. සයිට් එකේ බලපන් ගනන් එහෙමත් ඒකේම තියෙනව වයිල්ඩ් ලයිෆ් ඒකේ.

    වාහන වල ගාන නම් දන්නෙ නෑ මචං. පුලුවන් තරම් තමන්ගෙ වාහන වල යමල්ල හරියට දෙයක් බලනන් ඕන නම්.
    thanks machan.

    ammapa apey set eke inne hilton eken kala cinamon eken puka hodan ena kattiya ne... :( :( unta.. safari kiyapu gaman patan ganne..apooo .. kiyala.. :( :( eeta hapan dena polu.. amoo polu thiyanne.. :( :( sirawata eerisiyai ban.. asai yanna ..

    apeth polu thiyana un innawa ban.koheth ehemai.apith ekka yaman..
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    ඕක කියන තරන්ම අමාරු නෑ.උඹ කියනවා වගේ ෆෝ වීල් ඕනෙත් නෑ.එත් මගෙන් එකෙක් 30ක් ඉල්ලුව ගමන ගිහින් එන්න දවස් දෙකට.අපි ගිය එකෙත් නෑ ෆෝ වීල්..

    gal amuna paththata yanawa nam 4x4 watinawa. wali aara ehema welawataka wahala thibunoth ganna ba 4x4 nathuwa.

    ammata udu. dawas 2ta 30k illanawada? pissu hadenawa ban mehe idan gihin ennawath wahaneta diesal yanne na echchara.

    api ohe solar powerd pump ekak hai kara. ubala gal amunata giya paaredi hamba wenna ona. set unaada? tikak loku pokunak gaawa thawa podi concrete pokunak thiyena thanak.
     

    hunimesh

    Member
    Mar 19, 2013
    14
    0
    0
    සමා වෙන්න ඕන.ටිකක් දිග වැඩි ඇති.මීට වඩා පොඩි කරන්න බෑ

    තව දිග උනත් kamak නේ මචන් . ෆට්ටයි.
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    අම්මේ නියමයි බන්, මන් ගැනම දුක හිතුනා.........
    උබලා නම් ෆන් ගන්න දන්න සෙට් එකක්......
     
    • Like
    Reactions: tharindup