EXPO Lanka invest කරපු අය ඉන්නවද?

Ze-lo

Junior member
  • Apr 11, 2020
    33
    27
    18
    තියාගන්න පුළුවන්.

    හැබැයි දැන් ඔය CDS එකේ තියෙන ශෙයාස් කොම්පැනියට ට්‍රාන්සර් කරන්න වෙනවා. ඕක මහ වාත වැඩක්.

    දැන් මේ ෆෝම් එකත් බ්‍රෝකර්ට අතේ ගිහින් දෙන්න වෙනවා. ඊට වඩා ලොකු වදයක් වෙයි ඔය කොම්පැනිය වෙන රටක ලිස්ට් කරාම. අයින් වෙන එක තමයි මගේ ඔප්ෂන් එක.
    ow. Hari nan companyen dividents unat gewann oone. habay weida dn ne. 😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sell kaley naththan mokada ban wenne? law eka mokakda?

    Oyage share aithiyata mokut wen na. Expo company account wala include wenawa digatama 185ta nodunnoth. Divident labei. Egollo passe 185ta wada dennam kiyala illai

    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    EXPO එකේ කොටස් සුළු ප්‍රමාණයන් තියෙනවා. CSE එකෙන් delist වෙන නිසා කොටස් නැවත අපෙන් මිලදී ගන්නවා. ඒක ගත්තේ each Rs .350කට විතර. දැන් ඒගොල්ලෝ purchase කරන්නෙ each 180ට. මොකද කරන්නේ?

    Oya kemathinam 185ta denna
    Nodunnot digatama aithiya tiyenawa. Dividend labei. Aye offer dei 185 wata wadaa kawada hari
    ------ Post added on May 24, 2024 at 11:01 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Stock market investment profit da ban?

    Rs.10 gaane kotas 1000 gaththoth , kotas Mila wedi wunoth ekak Rs. 650 kata. Ethakota 650* 1000 kiyanne 6laks wage enawane
    650kata wadi wenne na bn 10ta ganna eka 65 70wage wei ekath hena kalayak yanawa. Expo Eka witharai 485t wage giye ekath corona nisa naththan na profit neme oke company eke aithiyak wagene dividend ehema hambea eka thama oke wasiya hithapan uba kotas 100000k aran thyenawa ekata dividend 5 per share gewanawa kkyala ethakota ubata laksha 5k hambenawa
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    machan TAP godak up una neda..Bil ,lofc ,kota,dipd up weida,,,monada election season up wenna trened tiyenne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    EXPO Lanka invest කරපු අය ඉන්නවද?

    EXPO එකේ කොටස් සුළු ප්‍රමාණයන් තියෙනවා. CSE එකෙන් delist වෙන නිසා කොටස් නැවත අපෙන් මිලදී ගන්නවා. ඒක ගත්තේ each Rs .350කට විතර. දැන් ඒගොල්ලෝ purchase කරන්නෙ each 180ට. මොකද කරන්නේ?
    Mokak hari magulak post eke euwa neda?