Export බිස්නස් මගින් හොද ආදායමක්

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    තැඹිලි නම් දන්නෙ නැහැ
    ඒත් අපි යවන ප්‍රොඩක්ට් එක සහතික කරපු එකක් නම් අවුලක් නැහැ
    කොහෙ හරි මොනා හරි බෝතල් කරලා යවන්න ගියොත් තමා ඔය අවුල එන්නෙ

    company ekak thiyanawa bn thabili gannawa ape pathi wala denne ekata
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
    කුරුදු තෙල් කරන්නේ
    ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
    මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
    මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ

    ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා ;)
    ඔඩ්ර්ස් ලැබෙන හැටි ගැන නෙවෙයි මම අහන්න යන්නේ.
    අපනයනය කරන පිළිවෙල ගැන පොඩ්ඩක් විස්තර කරනවද කරුණාකරලා.
    මොනවද අවශ්‍ය ලියකියවිලි? අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි විය යුතුද? මෙන්න මේවා ගැන විස්තර ටිකක් ලියන්න පුලුවන්ද?
    Save
     
    • Like
    Reactions: ninjah2

    randeer99

    Member
    Aug 12, 2016
    33
    1
    0
    ඔඩ්ර්ස් ලැබෙන හැටි ගැන නෙවෙයි මම අහන්න යන්නේ.
    අපනයනය කරන පිළිවෙල ගැන පොඩ්ඩක් විස්තර කරනවද කරුණාකරලා.
    මොනවද අවශ්‍ය ලියකියවිලි? අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි විය යුතුද? මෙන්න මේවා ගැන විස්තර ටිකක් ලියන්න පුලුවන්ද?
    Save

    machan ubata oders labena widiyak set welaada thiyenneh ?????
    plz kiyapanko apitath :yes: :yes: :yes: :yes:

    udawkarapn ......................:yes::yes::yes::yes::yes:
     
    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    machan ubata oders labena widiyak set welaada thiyenneh ?????
    plz kiyapanko apitath :yes: :yes: :yes: :yes:

    udawkarapn ......................:yes::yes::yes::yes::yes:
    නැහැ. තවම එහෙම ලැබිල නැහැ. එහෙම දෙයක් ලැබුනොත් වහාම ඒ ගැන පෝස්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්නම්. එතකන් දන්නා කෙනෙක්ගෙන් විස්තර දැන ගන්න තමයි බැලුවේ.

    Save