තැඹිලි නම් දන්නෙ නැහැ
ඒත් අපි යවන ප්‍රොඩක්ට් එක සහතික කරපු එකක් නම් අවුලක් නැහැ
කොහෙ හරි මොනා හරි බෝතල් කරලා යවන්න ගියොත් තමා ඔය අවුල එන්නෙ
lc ඕපන් පැකින් ශිපින් ගැනත් කතාකරමුද


?????company ekak thiyanawa bn thabili gannawa ape pathi wala denne ekata
koheda machan thiyenne pot eka???
kohomada ganna prize ???
ඔඩ්ර්ස් ලැබෙන හැටි ගැන නෙවෙයි මම අහන්න යන්නේ.මම කරනවා පොඩියට යාලුවෙක් එක්ක සෙට් වෙලා
කුරුදු තෙල් කරන්නේ
ලෝකේ වටේම ඕනම කෙනෙක්ට යවනවා
මට ලොකු ගානක් එන්නෙ නැහැ, යාලුවා තමා සල්ලි දාලා පටන් ගත්තෙ
මාසෙට මට 45ක් 60ක් වගේ එන්නේ
ඕඩර්ස් ලැබෙන හැටි නම් අහන්න එපා
ඔඩ්ර්ස් ලැබෙන හැටි ගැන නෙවෙයි මම අහන්න යන්නේ.
අපනයනය කරන පිළිවෙල ගැන පොඩ්ඩක් විස්තර කරනවද කරුණාකරලා.
මොනවද අවශ්‍ය ලියකියවිලි? අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි විය යුතුද? මෙන්න මේවා ගැන විස්තර ටිකක් ලියන්න පුලුවන්ද?
Save





නැහැ. තවම එහෙම ලැබිල නැහැ. එහෙම දෙයක් ලැබුනොත් වහාම ඒ ගැන පෝස්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්නම්. එතකන් දන්නා කෙනෙක්ගෙන් විස්තර දැන ගන්න තමයි බැලුවේ.machan ubata oders labena widiyak set welaada thiyenneh ?????
plz kiyapanko apitath![]()
![]()
![]()
![]()
udawkarapn ......................![]()
un thabili aran monaada karanne. expoert karanawadacompany ekak thiyanawa bn thabili gannawa ape pathi wala denne ekata

thabili drink ekak hadana eka hena production ekak ne yakooka mulin patan ganna ekekta gedi pitin rata yawanna puluwan weida?
![]()

