Export Question

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා.. කුරැදු රට යවන විදිය මුල සිට දැනගන්න විදියක් තියේද..

    අපි කොහොමද පිටරටකින් බයර් කෙනෙක් හොයා ගන්නේ
    අපි කොහොමද ඒ රටින් සල්ලි ගෙන්න ගන්නේ
    exports_1557_356.jpg



    මේ වගේ පශ්න වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.. ලොකු උදව්වක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    export development board eke register wennna ona issella,
    customs eke TIN number eka athi kiyala hithanwa
    import export department exchange control eken license ekak ganna ona hema shipment ekatama
    quarantine department eke license ekak ona,
    owa serama hadagena, customs eke entry eka pass karala inspention karala yard ekata hand over karanna ona.

    type karanna kammali ban ekai saralawa kiuwe,
    puluwan nam customs eke export ekata giyoth full details ganna puluwan
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    mam danna widiyata, edb register, exchange control, quarantine ahema ona na export walata, buyer quarantine illuwoth thama.. but spices walata danna widiyata quarantine ona na
     
    • Like
    Reactions: D_Mad