මචංලා.. කුරැදු රට යවන විදිය මුල සිට දැනගන්න විදියක් තියේද..
අපි කොහොමද පිටරටකින් බයර් කෙනෙක් හොයා ගන්නේ
අපි කොහොමද ඒ රටින් සල්ලි ගෙන්න ගන්නේ
මේ වගේ පශ්න වලට උත්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.. ලොකු උදව්වක්.