3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ?
dilan_randika Well-known member Feb 18, 2015 4,194 4,188 113 Jan 13, 2022 #1 3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ? Reactions: TCB Rox, Arumbaya De Almeida, NRTG and 1 other person
Gamer1 Well-known member Feb 29, 2016 894 1,168 93 Jan 13, 2022 #2 dilan_randika said: 3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ? View attachment 157111 Click to expand... අනිවාර්යෙන්ම. මොකටද පාවිච්චි කරන්නේ ඕක?
dilan_randika said: 3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ? View attachment 157111 Click to expand... අනිවාර්යෙන්ම. මොකටද පාවිච්චි කරන්නේ ඕක?
S S.GUNE Well-known member Feb 21, 2019 3,865 5,915 113 Jan 13, 2022 #3 cable type, length, jack qulity, wiring qulity anuwa thana mokadda use case 1ka? Reactions: wqe123 and NRTG
dilan_randika Well-known member Feb 18, 2015 4,194 4,188 113 Jan 13, 2022 #4 Gamer1 said: මොකටද පාවිච්චි කරන්නේ ඕක? Click to expand... JBl T110 Reactions: TCB Rox, Arumbaya De Almeida and NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,950 113 Gampaha Jan 13, 2022 #5 ඔවු. කේබලේ කොලිටි එක අනුව බලපානව. ඔය 3.5 කේබල් එක හෙන වාතයක්... යූ.එස්.බී වලින් කරන්න බැරි වැඩක්නං විතරක් ඕව පාවිච්චි කරන්න. Reactions: TCB Rox, Arumbaya De Almeida, Rankira and 3 others
ඔවු. කේබලේ කොලිටි එක අනුව බලපානව. ඔය 3.5 කේබල් එක හෙන වාතයක්... යූ.එස්.බී වලින් කරන්න බැරි වැඩක්නං විතරක් ඕව පාවිච්චි කරන්න.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,439 16,668 113 Malfoy Manor, Wiltshire, England. Jan 13, 2022 #6 uba uparimeta sound quality eka gana wada wenawanam, puluwan tharam adu interconnects, ceble length thiyaganna. but lokuwata hithanna epa oka nathuwa oya karanna yana de wena widiyakin goda daganna bari nam. Reactions: TCB Rox, Arumbaya De Almeida, NRTG and 1 other person
uba uparimeta sound quality eka gana wada wenawanam, puluwan tharam adu interconnects, ceble length thiyaganna. but lokuwata hithanna epa oka nathuwa oya karanna yana de wena widiyakin goda daganna bari nam.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,439 16,668 113 Malfoy Manor, Wiltshire, England. Jan 13, 2022 #7 mama test karalath baluwa, no audible sound change for me bn. Reactions: Arumbaya De Almeida, NRTG and dilan_randika
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,002 113 Jan 13, 2022 #8 දැන් තියන චීන කේබල් හරියන්නෑ Reactions: NRTG and HmNRazor
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Jan 13, 2022 #9 dilan_randika said: 3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ? View attachment 157111 Click to expand... ඔව්, impedance match වෙන් නතුව යනවා. Reactions: TCB Rox and NRTG
dilan_randika said: 3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ? View attachment 157111 Click to expand... ඔව්, impedance match වෙන් නතුව යනවා.
Gamer1 Well-known member Feb 29, 2016 894 1,168 93 Jan 13, 2022 #10 dilan_randika said: JBl T110 View attachment 157113 Click to expand... ආහ් මේකටනම් ලොකුවට සද්දෙ වෙනසක් තේරෙන එකක් නෑ බං... Reactions: Arumbaya De Almeida and Ramiel
dilan_randika said: JBl T110 View attachment 157113 Click to expand... ආහ් මේකටනම් ලොකුවට සද්දෙ වෙනසක් තේරෙන එකක් නෑ බං...
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Jan 13, 2022 #11 Quality 3.5mm එකක් ගන්න නැත්තන් කේබල් එක අතේ ගෑවුනත් earphone එකෙන් සද්ද ඇහෙනවා Reactions: NRTG and Gamer1
Gamer1 Well-known member Feb 29, 2016 894 1,168 93 Jan 13, 2022 #12 https://www.daraz.lk/products/ugree...ll&laz_token=daee1472f08709a64f4d4ca38cc4c4a4 Attachments IMG_20220113_222639.jpg 730.3 KB · Views: 38 Reactions: TCB Rox, reddit, Arumbaya De Almeida and 2 others
NRTG Well-known member Oct 19, 2019 41,629 199,831 113 Colombo, Sri Lanka Jan 14, 2022 #13 BUMP Reactions: Rankira, TCB Rox, willpower and 2 others
reddit Well-known member Aug 18, 2016 9,050 8,307 113 Chilaw Jan 14, 2022 #14 Gamer1 said: https://www.daraz.lk/products/ugree...ll&laz_token=daee1472f08709a64f4d4ca38cc4c4a4 Click to expand... Ugreen cables nam supiri Reactions: NRTG and Gamer1
Gamer1 said: https://www.daraz.lk/products/ugree...ll&laz_token=daee1472f08709a64f4d4ca38cc4c4a4 Click to expand... Ugreen cables nam supiri
NEMISIS Well-known member Nov 13, 2013 11,443 19,647 113 Colombo Jan 15, 2022 #15 හෙඩ්ෆෝන් එකකට/Earphone එකකට වගේ ගහනවා නං කනට දැනෙන වෙනසක් නැහැ බන් ඔන්න රෙකෝඩ් කරන්න හරි amplifire එකකට ඉන්පුට් එකක් දෙන්න වගේ නං කේබල් එක් අනුව දැනෙන තරමට බලපෑමක් තියනවා මගේ ලඟ sony xm4 එකක් තියනවා, චයිනීස් කේබල් එකකුත් තියනවා ඔරජිනල් ආපු කේබල් එකත් තියනවා, හෙඩ්ෆෝන් එකේ බැටරි බැස්සම මම ඔය කේබල් දෙකම යූස් කරනවා අතට අහු උනු විදියට, මට නං කිසිම වෙනසක් දැනිලා නැහැ. Reactions: NRTG
හෙඩ්ෆෝන් එකකට/Earphone එකකට වගේ ගහනවා නං කනට දැනෙන වෙනසක් නැහැ බන් ඔන්න රෙකෝඩ් කරන්න හරි amplifire එකකට ඉන්පුට් එකක් දෙන්න වගේ නං කේබල් එක් අනුව දැනෙන තරමට බලපෑමක් තියනවා මගේ ලඟ sony xm4 එකක් තියනවා, චයිනීස් කේබල් එකකුත් තියනවා ඔරජිනල් ආපු කේබල් එකත් තියනවා, හෙඩ්ෆෝන් එකේ බැටරි බැස්සම මම ඔය කේබල් දෙකම යූස් කරනවා අතට අහු උනු විදියට, මට නං කිසිම වෙනසක් දැනිලා නැහැ.
R ramitha1987 Active member Jun 11, 2007 464 77 28 Jan 15, 2022 #16 Contactors hariyata connect wenna ona... loose connections walin effect ekak thiyenawa.. shielded cables gatthoth interference adui.
Contactors hariyata connect wenna ona... loose connections walin effect ekak thiyenawa.. shielded cables gatthoth interference adui.