Extension කේබල් quality බලපෑමක් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    3.5mm extension කේබල් එකෙන් sound quality එකට බලපෑමක් වෙනවද ?

    1642071373716.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු. කේබලේ කොලිටි එක අනුව බලපානව.
    ඔය 3.5 කේබල් එක හෙන වාතයක්...
    යූ.එස්.බී වලින් කරන්න බැරි වැඩක්නං විතරක් ඕව පාවිච්චි කරන්න.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Quality 3.5mm එකක් ගන්න නැත්තන් කේබල් එක අතේ ගෑවුනත් earphone එකෙන් සද්ද ඇහෙනවා
     
    • Like
    • Wow
    Reactions: NRTG and Gamer1

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හෙඩ්ෆෝන් එකකට/Earphone එකකට වගේ ගහනවා නං කනට දැනෙන වෙනසක් නැහැ බන්
    ඔන්න රෙකෝඩ් කරන්න හරි amplifire එකකට ඉන්පුට් එකක් දෙන්න වගේ නං කේබල් එක් අනුව දැනෙන තරමට බලපෑමක් තියනවා

    මගේ ලඟ sony xm4 එකක් තියනවා, චයිනීස් කේබල් එකකුත් තියනවා ඔරජිනල් ආපු කේබල් එකත් තියනවා, හෙඩ්ෆෝන් එකේ බැටරි බැස්සම මම ඔය කේබල් දෙකම යූස් කරනවා අතට අහු උනු විදියට, මට නං කිසිම වෙනසක් දැනිලා නැහැ.
     
    • Like
    Reactions: NRTG

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    Contactors hariyata connect wenna ona...
    loose connections walin effect ekak thiyenawa..
    shielded cables gatthoth interference adui.