මට උදෙන්ම ඇහැරෙනව යකෝ, ආසාවටවත් දවල් වෙනකං නින්ද යන්නෙ නෑනින්ද යන්නේ නැද්ද උට්ටෝ මහ පාන්දර ඇහැරගෙන අහ්
(උට්ටෝ කීවේ ආදරේට අහ්)
මට උදෙන්ම ඇහැරෙනව යකෝ, ආසාවටවත් දවල් වෙනකං නින්ද යන්නෙ නෑ
හැබැයි මම රෑ 9.30 වෙනකොට නිදි
ඊයෙ දවල් හාඩ් එක ලැබුණඅඩෝ උඹ යකෙක් නේම. මට නම් මහ දවල් 1 -2 වෙනකල් උනත් නිදා ගන්න පුළුවන්
හැබැයි නිදා ගද්දි පාන්දර වෙනවා
ඊයේ නම් නිදා ගත්තේ 12ට
ඒත් පාන්දර 4ට අහැරෙන්න උනා
හාඩ් එක ලැබුණද? සෙට් කර ගත්තද

යකො තොපේ ඇඟේ ප්රතිශක්ති ය නැත්ත ට ම නැතුව ඇති බොලඅඩෝ උඹ යකෙක් නේම. මට නම් මහ දවල් 1 -2 වෙනකල් උනත් නිදා ගන්න පුළුවන්
හැබැයි නිදා ගද්දි පාන්දර වෙනවා
ඊයේ නම් නිදා ගත්තේ 12ට
ඒත් පාන්දර 4ට අහැරෙන්න උනා
හාඩ් එක ලැබුණද? සෙට් කර ගත්තද
යකො තොපේ ඇඟේ ප්රතිශක්ති ය නැත්ත ට ම නැතුව ඇති බොල