external drive එක ස්පීඩ් කරගමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,052
    1
    43,464
    113
    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,052
    1
    43,464
    113
    නින්ද යන්නේ නැද්ද උට්ටෝ මහ පාන්දර ඇහැරගෙන අහ්

    (උට්ටෝ කීවේ ආදරේට අහ්)
    මට උදෙන්ම ඇහැරෙනව යකෝ, ආසාවටවත් දවල් වෙනකං නින්ද යන්නෙ නෑ
    හැබැයි මම රෑ 9.30 වෙනකොට නිදි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට උදෙන්ම ඇහැරෙනව යකෝ, ආසාවටවත් දවල් වෙනකං නින්ද යන්නෙ නෑ
    හැබැයි මම රෑ 9.30 වෙනකොට නිදි

    අඩෝ උඹ යකෙක් නේම. මට නම් මහ දවල් 1 -2 වෙනකල් උනත් නිදා ගන්න පුළුවන්
    හැබැයි නිදා ගද්දි පාන්දර වෙනවා

    ඊයේ නම් නිදා ගත්තේ 12ට
    ඒත් පාන්දර 4ට අහැරෙන්න උනා

    හාඩ් එක ලැබුණද? සෙට් කර ගත්තද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,052
    1
    43,464
    113
    අඩෝ උඹ යකෙක් නේම. මට නම් මහ දවල් 1 -2 වෙනකල් උනත් නිදා ගන්න පුළුවන්
    හැබැයි නිදා ගද්දි පාන්දර වෙනවා

    ඊයේ නම් නිදා ගත්තේ 12ට
    ඒත් පාන්දර 4ට අහැරෙන්න උනා

    හාඩ් එක ලැබුණද? සෙට් කර ගත්තද
    ඊයෙ දවල් හාඩ් එක ලැබුණ :)
     
    • Love
    Reactions: rukshan0000

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ උඹ යකෙක් නේම. මට නම් මහ දවල් 1 -2 වෙනකල් උනත් නිදා ගන්න පුළුවන්
    හැබැයි නිදා ගද්දි පාන්දර වෙනවා

    ඊයේ නම් නිදා ගත්තේ 12ට
    ඒත් පාන්දර 4ට අහැරෙන්න උනා

    හාඩ් එක ලැබුණද? සෙට් කර ගත්තද
    යකො තොපේ ඇඟේ ප්‍රතිශක්ති ය නැත්ත ට ම නැතුව ඇති බොල