External hard කරන කොල්ලො කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113

    External hard එකක් ගන්න ඕනි, මෙකෙ ඉන්නවද කරන අය? නැත්නම් උබලගෙ එකක් විකුනන්න තියේනම් කියපන්කො. තෑන්ක්ස් සෙට් එකට :)
     
    • Like
    Reactions: kinkon

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113
    මොනා හරි කියන්නත..... :baffled: :baffled: :baffled:


    නෑ ඉඳපන් මමම කියන්නම් 😒

    "උබටනම් එන්නෙ මාර දොළදුක් කාලයක් පරන මෝටර් බයික් ඊට පස්සෙ හෙඩ් පෝන් ඊට ප්ස්සෙ ලැප්ටොප් ඊට පස්සේ කිතුල් පැණි ඒ පාර external hard එකක් හොයනවා. මොකද බන් උබට වෙලා තියෙන්නෙ? මොනා උනත් ඕකත් කොහෙන් හරි හොයාගෙන ගහගනින් නැත්නම් උබේ කන් කොට වෙනවා. :baffled: :baffled: :baffled: :baffled:"
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,312
    21,326
    113
    නෑ ඉඳපන් මමම කියන්නම් 😒

    "උබටනම් එන්නෙ මාර දොළදුක් කාලයක් පරන මෝටර් බයික් ඊට පස්සෙ හෙඩ් පෝන් ඊට ප්ස්සෙ ලැප්ටොප් ඊට පස්සේ කිතුල් පැණි ඒ පාර external hard එකක් හොයනවා. මොකද බන් උබට වෙලා තියෙන්නෙ? මොනා උනත් ඕකත් කොහෙන් හරි හොයාගෙන ගහගනින් නැත්නම් උබේ කන් කොට වෙනවා. :baffled: :baffled: :baffled: :baffled:"
    තනියම හිනා උට්ටෝ!!! 🤣🤣🤣🤣🤣
     
    • Angry
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113

    උඹ කියන්නේ external hard SSD එකක් ගන්න කියලද. external hard වලට SSD ඕනෙමද මචං? හිතන්නේ නෑ ලොකු වාසියක් තියනවා කියලා😑

    කිතුල් පැනි හම්බ උනාද පොටෝ දාපන්
    place දෙක තුනක්ම සෙට් වුණා තාම යන්න උනේ නෑ 🥺
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    ඔටුකිරි චොක්ලට් හොයලා එදා ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ?
     
    • Sad
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113
    තනියම හිනා උට්ටෝ!!! 🤣🤣🤣🤣🤣

    ගෙදර අයටත් කියලා හිනා වෙය :growl:

    මෙහෙ එකෙක් 8TB එක්ස්ටර්නල් එකක් ගෙනල්ලා අමේසන් එකෙන්. සීගේට් එකක්. $250ක් ද කොහෙද.

    එච්චරනම් වැඩී මචන්

    ඔටුකිරි චොක්ලට් හොයලා එදා ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ?

    අඩෝ එක එකා හොයන ඒවාටත් මාව අල්ලගන්න එපා :(

    මට මතක්වුනේ වෙන එකක්:rolleyes:

    ඒ මොකක්ද :lol:

    External hard කරන කෙල්ලො කව්ද ඉන්නෙ​

    ආසද :P
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    External hard කරන කෙල්ලො ඉන්නවා නං අපිටත් කියම්න :dull: