යලුවනෙ මම Samsung Hard Disk එකකට Sata to USB Adaptor එකකින් External Hard Disk එකක් විදියට පවිච්චි කරන්නෙ..ගොඩක් කල් මම එක USE කලා ඊයෙ මම එක PC එකට Connect කලාම Ditect කරන්නෙ නෑ Motor එක ටිකක්වෙලා දුවල නවතිනව හර්ඩ් ඩිස්ක් එකෙ අවුලක්ද? Converter එකෙ අවුලක්ද? මගෙ ගොඩක් ව්ටින Data වගයක් තිබුන Please දන්න කෙනෙක් කියන්නකො........
