External Hard Disk eke avlak

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යලුවනෙ මම Samsung Hard Disk එකකට Sata to USB Adaptor එකකින් External Hard Disk එකක් විදියට පවිච්චි කරන්නෙ..ගොඩක් කල් මම එක USE කලා ඊයෙ මම එක PC එකට Connect කලාම Ditect කරන්නෙ නෑ Motor එක වෑඩ කරනව Direct PC ekata connect කරලත් බලුව Ditect කරන්නෙ නෑ,BIOS වලිනුත් කරනෙනෙ නෑ මගෙ ගොඩක් ව්ටින Data වගයක් තිබුන මෙක හදාගන්න බරි වෙයිද?Please දන්න කෙනෙක් කියන්නකො........
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    please මට මෙකෙ Repaire කරගන්න හරි Data ටික ගන්න හරි තෑනක් කියන්නකො.. Data Recovery Softwere වලින් ගොඩදාන්න බෑ හර්ඩ් එක Detect කරන්නෙනෑති නිසා....