මචන්ලා මගේ pc එක AMD Ryzen 5. මම මේකට හර්ඩ් ඩිස්ක්(HDD) 5ක් use කරනවා.
1. 128GB M.2 card (for win 10 OS)
2. 256GB SSD for Sketch
3. 2TB segate Sata HD
4. 320GB WD Sata HD
5. 2TB WD Sata HD
දැන් දවස් දෙක තුනක ඉදන් pc එක use කරනකොට මගේ pc එකෙන් beep sound එකක් එනවා. on වෙනකොට නෙමෙයි. මොකක් හරි file එකක් copy කරනකොට වගේ. එතකොට හිටපු ගමන් එක drive එකක් පෙන්වන්නේ නැතුව ගිහින ක්ෂණික ආපහු connect වෙනවා මේ beep sound එකත් එක්ක. මේකට හේතුව මොකක් ද ? 600W power supply එකක් තියෙන්නේ. power issue එකක් නෑ කියල shure. heat case එකක්ද ?

)