External Hard Disk not initialized

Bokka2010

Well-known member
  • Jun 20, 2010
    997
    183
    63
    out
    External Hard Disk not initialized[/B]
    .
    .
    මගෙ External Hard disk (Toshiba 1TB) එකේ අවුලක් මචන්.. Hard එක PC එකට Connect කලාට My computer එකේ පෙන්නන්නෙ නෑ.

    5035436004904e7228a7418e3e4a204d2d3814c04b55536c18af470ae747ded1ad07dae1.jpg



    එත් Disk Management එකේ මෙ විදියට පෙන්නන්නෙ.

    279224643c3be76a96fcb058da56d955c9aad77b895d5682cf002158eed4713eeca481db.jpg


    Internet එකේ Search කලාම කියන්නෙ මේ ඩිස්ක් එකේ Data recover කරන්න පුලුවන් කියල. මම පහල softwares වලින් recover කරන්න try කර එත් එකකින් වත් recover උනෙ නෑ.

    01)Easeus data recovery
    124175009ced483f6c9ab2a9dc1fa31bab8770a6695a44300fe236f1b497f2fbd4040d35.jpg


    03)Minitool power data recovery
    780805548abb3ed489d97a10dea726477899ff36c21e244b4025185ef54db8551b16f3e8.jpg


    04) Disk drill

    හර්ඩ් ඩිස්ක් එක 800GB වගේ තිබුන එකෙන් 400GB -500GB වගෙ ෆිල්ම්ස් තිබුනෙ. එව නැතත් මට අනිත් data ටික recover කර ගන්න ඔන.
    කොහොමද කර ගන්න පුලුවන්, නැත්තම් කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Device manager eka open karala balapan warning sign Ekka devices mukuth thiyenawada kiyala. Ehema ewa thiyenawa nm uninstall karapan. Thawa hard drive eke driver eka pennanawa nm ekath uninstall karala hard drive eka galawala gahala try ekk daapan
     
    • Like
    Reactions: Bokka2010

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මගේ පෝටබල් එක පිසි එකට දැම්මාම පෙන්නන්නේ නෑ, හාඩ් එකෙන් ටික් ටික් ගහලා තත්පර 3කට සැරයක් වගේ සද්දයක් ඇහෙනවා.

     

    Bokka2010

    Well-known member
  • Jun 20, 2010
    997
    183
    63
    out
    Device manager eka open karala balapan warning sign Ekka devices mukuth thiyenawada kiyala. Ehema ewa thiyenawa nm uninstall karapan. Thawa hard drive eke driver eka pennanawa nm ekath uninstall karala hard drive eka galawala gahala try ekk daapan

    machan mama computer deka thunakama try kara.. eth weda kare ne. ehema ekakata me solution hari yaida..