External hard

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මගේ hard disk එකක් තියෙනවා. ඒක lap එකට ගැහුවම usb එකෙන් මුළු lap එකම ස්ටක් වෙලා not responding වැටෙනවා file explorer එකත්. ආයේ hard එක unplug කරනකන් ස්ටක් වෙලා තියෙනවා.මේක fix කර ගන්නේ කොහොමද?
    Data ටික ගත්තොත් ඇති මට.ගහපු වෙලාවෙම ටික වෙලාවක් යනකන් hard එක ඇතුලට යන්නත් පුළුවන්. විනාඩියක්වත් බෑ ඒත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    ගහපු ගමන් ස්ටක් වෙන්නෑනෙ ඕපන් කරන්න යනකොටනෙ ස්ටක් වෙන්නේ

    Systools, Easeus වගේ රිකවරි ටූල් දෙක තුනක් ට්‍රයි කරන්න (ටොරන්ට් ගතෑකි ෆුල් වර්ෂන් නැත්නම් ගිගාබයිට් එකක් දෙකක් රිකවර් කරන්නෙ)
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ගහපු ගමන් ස්ටක් වෙන්නෑනෙ ඕපන් කරන්න යනකොටනෙ ස්ටක් වෙන්නේ

    Systools, Easeus වගේ රිකවරි ටූල් දෙක තුනක් ට්‍රයි කරන්න (ටොරන්ට් ගතෑකි ෆුල් වර්ෂන් නැත්නම් ගිගාබයිට් එකක් දෙකක් රිකවර් කරන්නෙ)
    ඔව් මචන්.සමහර වෙලාවට hard එක ඇතුලත් ගිහින් ඉද්දී වෙන්නේ.
    මේ දෙකෙන් එකක් මම ට්‍රයි කරන්නම්.
    නිකන්ම copy කර ගන්න බැහැ නේද?
    සමහර වෙලාවට ඒකේ video play කරන්නත් පුළුවන්.ඒත් එක පාරම හිර වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    ඔව් මචන්.සමහර වෙලාවට hard එක ඇතුලත් ගිහින් ඉද්දී වෙන්නේ.
    මේ දෙකෙන් එකක් මම ට්‍රයි කරන්නම්.
    නිකන්ම copy කර ගන්න බැහැ නේද?
    සමහර වෙලාවට ඒකේ video play කරන්නත් පුළුවන්.ඒත් එක පාරම හිර වෙනවා
    ඔය ටූල් එකකින් ෆුල් බැකප් එකක් අරන් විහික් කරල දාන්න
     
    • Like
    Reactions: Learn with me

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    usb cable eka maru karala baluwada?
    wena usb port ekakata gahala baluwada?
    lap eke drivers up to date da?
    lap eke virus arawa mewa tyenawada?

    me tika hari yanne nathnm hdd eke awulak.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    usb cable eka maru karala baluwada?
    wena usb port ekakata gahala baluwada?
    lap eke drivers up to date da?
    lap eke virus arawa mewa tyenawada?

    me tika hari yanne nathnm hdd eke awulak.
    මම lap දෙකකටම ගහල බැලුවා බන්.drivers ඔක්කොම update මචන්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ext.hard eke brand eka mokakda?
    ehenam hard eke awulak tyenne. :(
    මේකනං toshiba එකක් encloser එකක දාගෙන use කරන්නේ.encloser එකත් වැඩ ssd එක ගැහුවම හොදට.
    තව 2 TB එකක් අවුල් ගියා WD.
    Hard නම් ආයේ use කරන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ සල්ලි එකතු කරලා හරි ssd එකක් ගන්නවා ආයේ.

    Bad sectors or file structure eka awul wela athi, Format karala hadaganda puluwan wei eth data loss wenawa.
    Data ටික තමයි ඕනේ මචන්.hard එකනම් ඕනේත් නෑ
    ------ Post added on Dec 4, 2022 at 9:51 PM