ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් External qualification එකක් විදියට ඉගෙන ගන්න වැලිඩ් ඩිග්‍රි එකක් හරි මොකක් හරි දෙයක් නැද්ද බන්.
    හැබැයි මට ඒකට ජොයින් වෙන්න වෙන්නේ ඉරිදා විතරයි.එහෙම ඒවා නැද්ද.
    IT නම් ගොඩක් කැමති..... සෙල්ෆ් ස්ටඩි කරන්න වෙලාව තියෙනවා.
    මට දැන් 28 ක් .එකත් එක්ක බලලා කියන්න.