EXTREME TAB (වසර 3ක අසමසම වගකීමක් සමගින්)

EXTREME TAB (වසර 3ක අසමසම වගකීමක් සමගින්)

EXTREME TAB ජංගම පරිගණකය (වසර 3ක අසමසම වගකීමක් සමගින්)
සුපිරි කාර්යක්ෂම Dual-Core processor
දුරකථන සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් (Calling + HSDPA Internet)

වෙළඳ නාමය (Brand): EXTREME (එක්ස්ට්‍රීම්)
මාදිලිය (Model): EXTREME LifeTab PRO 2nd Generation
තත්වය : 100% Brand New (Factory Sealed Box)
වගකීම: වසර 3
මිළ: රු.28,000/= (සීමිත කාලසීමාවක් සඳහා පමණි.)

EXTREME LifeTab PRO 2nd Generation ජංගම පරිගණකය ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා නිපදවනු ලබන්නේ මැලේසියාවේ පීනෑන් හි එක්ස්ට්‍රීම් සමූහය විසිනි. ශ්‍රි ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ එක්ස්ට්‍රීම් ටෙක්නොලොජීස් (ලංකා) පෞද්ගලික සමාගම විසිනි. මෙම EXTREME Tab සුපිරි ජංගම පරිගණකය අපගේ පාරිභෝගිකයන් වෙත සාධාරණ මිළකට හඳුන්වාදෙනු ලබන්නේ වසර 3ක අසමසම වගකීමක් සමගිනි.
______________________________________________________________________________

විශේෂාංග:________
මෙහෙයුම් පද්ධතිය: ඇන්ඩ්‍රොයිඩ් 4.2.1 (Jelly Bean Original OS)
ඩිස්ප්ලේ: TFT capacitive Touchscreen, 16M colors 7 inches
Touch Screen: Ultra High Sensitive TFT Capacitive Multi Touch Screen (up to 5 fingers)
Resolution: 1024 x 600
Processor : 1.4GHz DUAL-CORE MTK6577 ARM Cortex A9
ග්‍රැෆික් Processor: Quad-Core PowerVR SGX531 , Support OPENGL ES 2.0
Data ධාරිතාව: 8GB + 32GB
RAM (රැම් මතකය): 1GB DDR III

දුරකතනයක් ලෙස ද භාවිතා කිරීමේ පහසුකම් ඇත . [GSM Voice Call supported] (DUAL SIM)
ප්‍රධාන කැමරාව: 3.2 Mega Pixels
ඉදිරිපස කැමරාව: 1.3 Mega Pixels

ඩේටා සම්බන්ධතා:________
-USB 2.0 / (OTG Support) (පෙන් ඩ්‍රයිව්, කී බෝඩ් සහ මවුස් භාවිතා කිරීම සඳහා)
-Bluetooth / OTG

අන්තර්ජාල සම්බන්ධතාවය:________
-HSDPA 14.2 Mbps, (SIM SUPPORTED / Extremely High Speed Internet)
- SIM කාඩ් භාවිතයෙන් අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය
-WiFi 802.11a/b/g/n (වයි-ෆයි සම්බන්ධතාවය)
-Portable Hotspot (වයි-ෆයි රවුටරයක් ලෙස ද භාවිතා කළ හැක.)

Location Service: ________
A-GPS (ඔබ සිටින ස්ථානය සහ මාර්ග සිතියම් චන්ද්‍රිකා තාක්ෂනයෙන් හඳුනාගත හැක.)
බැටරිය: 4000mAH 3.7V Rechargeable Li-ion Battery
______________________________________________________________________________
පැකේජයෙහි අඩංගු දේ: ________
1 x Tablet PC
1 x USB Data Cable
1 x OTG Cable (පෙන් ඩ්‍රයිව්, කී බෝඩ් සහ මවුස් භාවිතා කිරීම සඳහා)
1 x Charging Adaptor
1 x Screen Protector
1 x User Manual
Leather case (Optional)

දිවයින පුරා ඕනෑම ස්ථානයකට නොමිලේ ගෙන්වා ගත හැක.

සී/ස එක්ස්ට්‍රීම් ටෙක්නොලොජීස් (ලංකා) පෞද්ගලික සමාගම.
නො.39, ෆෝචූන් ආකේඩ්, ගාලු පාර,
කොළඹ-04.
(මැජස්ටික් සිටි සහ යුනිටි ප්ලාසා ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ ඉහළ මහල)

දුරකථනය: 011-3065925 / 011-2553479 / 077-2610825
වෙබ් අඩවිය: www.extremelanka.com

ශාකා: කටුනායක, කඩවත
______________________________________________________________________________
(සියළුම වීසා, මාස්ටර් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් භාවිතාකොට ගෙවීම් කළ හැක HSBC ක්‍රෙඩිට් කාඩ්පත් මගින් පහසු ගෙවීමේ ක්‍රමයට ද ලබා ගත හැක.)
______________________________________________________________________________

වැඩි විස්තර සඳහා ඉරිදා දහවල් 12.30ට "ස්වර්ණවාහිනී" නරඹන්න.


4429071_orig.jpg


4606835_orig.jpg


7399519_orig.jpg