Extreme weather updates 2018

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DduoVzjV0AADBJx.jpg:large
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචන් කලු ගගේ එක දාන්න පුලුවන්ද.. :yes:


    DduEalMU8AAivkA.jpg:large



    2018.05.21 දින පස්වරු 3.30ට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන.



    මේ හවස 3:30 ට දැන් මීට වෙනස් වෙන්න පුලුවන් :yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මහවැලි ගඟ පේරාදෙණියෙන්ද, මා ඔය ගිරිඋල්ලෙන්ද පිටාර මට්ටමට ආසන්න වෙයි; අවධානයෙන් සිටින්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    COLOMBO (News 1st) – බියගම හා කඩුවෙල නගර යා කරමින් කැලණි ගඟ හරහා ඉදිකළ කඩුවෙල පාලම අධික වර්ෂාවත් සමග අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි සභාපති නිහාල් සූරියඅරච්චි මහතා සඳහන් කළේ, එය පරීක්ෂා කිරීම සඳහා ඉන්ජිනේරුවරුන් කණ්ඩායම් වහාම එම ස්ථානයට පිටත් කර හැර ඇති බව ය.
    මේ අතර පාලමේ අවදානම් තත්ත්වය සලකා බලා එහි එක් මන්තීරුවක් තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පැවසුවේ ය.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාවත් සමඟ මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල යන බැවින් මදුරාවෙල,දොඩන්ගොඩ,හොරණ,පාලින්දනුවර,බුලත්සිංහල,හොරණ,ඉංගිරිය,මිල්ලනිය ඇතුළු කළු ගඟ ආශ්‍රත පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබා දෙනවා.