Eye Contact Practice

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන්ල මම කට්ටිය එක්ක කතා කරනකොට වැඩිය Eye Contact කරන් නෑ එක මගේ පට්ටම දුර්වලතාවයක්...වැඩිය කට්ටිය ඉන්න තැන්වලට යන්නත් බයයි....කට්ටිය ඉන්න තැනකට ගියත් කතාකරන්න දෙයක් නෑ කියල හිතෙනවා... එතකොට මම full silent wenawa.....මේකට මම මොකද කරන්න ඕනේ.....?
    Help Me Please.......!
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්ල මම කට්ටිය එක්ක කතා කරනකොට වැඩිය Eye Contact කරන් නෑ එක මගේ පට්ටම දුර්වලතාවයක්...වැඩිය කට්ටිය ඉන්න තැන්වලට යන්නත් බයයි....කට්ටිය ඉන්න තැනකට ගියත් කතාකරන්න දෙයක් නෑ කියල හිතෙනවා... එතකොට මම full silent wenawa.....මේකට මම මොකද කරන්න ඕනේ.....?
    Help Me Please.......!

    මචන් ඕක අමුතු දෙයක් නෙවෙයි. සාමාන්යෙන් මිනිස්සු වචන වලින් ඇරෙන්න සන්නිවේදනය කරන විදි තියෙනවා. කවුරු හරි කකුල තාලෙට හිමට තට්ටු කරනවා දැක්කොත් අපිටත් සින්දුවක් මතක් වෙන්නේත් , ආවේගශීලි තැනක හේතුවක් නැතුව ආවේගකාරී තත්වෙකට එන්නෙත් ඒ නිසා.

    ඉතින් ඕකට මුකුත් කරන්න යන්න එපා. ඕවා ඉබේම සිද්ධ වෙන්න ඕනේ දේවල්. ඕව බලෙන් කරන්න ගියොත් අනිත් කෙනා එක වැරදියට තෙරුන් ගන්න පුළුවන්. හොඳම උදාහරණෙ උඹ කෙල්ලෙක් එක්ක කෙලින් බලන් කතා කරොත්(අනවශ්‍ය උත්සහයක් දාල), ඒ කෙල්ලත් එක උඹට කරොත් එකෙන් උඹ ලොකුවට රැවටෙන්න පුළුවන් ඒ කෙල්ල උඹට කැමති කියල. සත්තුන්ටනන් කෙලින් බලපුවම උන්ගේ attack mode එකට යන්න පුළුවන්.

    අනිත් දේ උඹ අවංක කෙනෙක් නෙවෙයි නං එකත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙමනං ටිකක් open වෙන්න බලන්න අනිත් අය එක්ක උඹ ගැන ඇත්ත කතා කරලා. කොතන හරි කතා කරන්න දෙයක් නැත්තන් එතන ඉඳල වැඩක් නැ. ඒ එතන උඹට නොගැලපෙන හන්ද...
     
    Last edited:
    • Like
    Reactions: jaycharm

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මේ ඕක මහ විකාරයක් බං. අපේ හුයන්නලට පිස්සු. ලංකාවෙ උන් අයි කන්ටැක්ට් කරන්නෑ තමා. අයි කන්ටැක්ට් කරන්නෙ සුද්දො. body language ගැන ලියපු පොත් වලත් ඕව ගැන කියල තියෙනව body language එක interpret කරද්දි රටෙන් රටට වෙනස් වෙන්න පුලුවන් කියල. අපේ හුයන්නල ඒව හොයන්නෑ ලෝකෙම මිනිස්සු එකයි කියල අරගෙන සුද්දගෙ ක්‍රමේට මෙහෙ උන්ගෙ body language එක interpret කරන්න යනව ඉතිං උඹල අපි වගේ හෙන සෙට් එකකට වෙනම ප්‍රශ්න ඇතිවෙනව.
     
    • Like
    Reactions: jaycharm

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ටීවී බලනකොට රඟපාන අයගේ ඇස් දිහා බලාගෙන පුරුදු වෙන්න පුළුවන් කියනවා.
    හැබැයි එක දිගටම ඇස් දිහා බලාගෙනම කතා කරන්න ඕනෙත් නැහැ. එහෙම කළොත් අමුතුයි.
     
    • Like
    Reactions: jaycharm

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3596353/

    මේකෙ තියෙන්නෙ ජපානෙයි බටහිරයි සලකල. දකුණු ආසියාවෙත් ඕක තමා. සුද්දගෙ අයි කන්ටැක්ට් කියන්නෙ විශ්වාසවන්ත භාවයේ සලකුණක් වුනාට ego එක අඩු රටවල් වල eye contact කියන්නෙ කේන්තිය හඟවන සලකුණක්.

    සුද්දො වගේ හැදිල ටොප් බෝඩ් වලට ගිය උන් මෙහෙ උන්ව ඉන්ටවීව් කරද්දි අයි කන්ටැක්ට් බලනව. උන්ට අනික් මිනිස්සුන්ගෙ ඇස් දිහා බලන වෙලාවෙ වැඩක් ඇති පොතක් පත්තරයක් බැලුව නං ඔය තත්වෙ උදා වෙන්නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔහොම අය ඉන්නවා බං..
    ගොඩක් වෙලාවට ගැහැණූ අය එක්ක කතා කරද්දි Boobs contact වෙන අයත් ඉන්නවා :lol:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මචන් ඕක අමුතු දෙයක් නෙවෙයි. සාමාන්යෙන් මිනිස්සු වචන වලින් ඇරෙන්න සන්නිවේදනය කරන විදි තියෙනවා. කවුරු හරි කකුල තාලෙට හිමට තට්ටු කරනවා දැක්කොත් අපිටත් සින්දුවක් මතක් වෙන්නේත් , ආවේගශීලි තැනක හේතුවක් නැතුව ආවේගකාරී තත්වෙකට එන්නෙත් ඒ නිසා.

    ඉතින් ඕකට මුකුත් කරන්න යන්න එපා. ඕවා ඉබේම සිද්ධ වෙන්න ඕනේ දේවල්. ඕව බලෙන් කරන්න ගියොත් අනිත් කෙනා එක වැරදියට තෙරුන් ගන්න පුළුවන්. හොඳම උදාහරණෙ උඹ කෙල්ලෙක් එක්ක කෙලින් බලන් කතා කරොත්(අනවශ්‍ය උත්සහයක් දාල), ඒ කෙල්ලත් එක උඹට කරොත් එකෙන් උඹ ලොකුවට රැවටෙන්න පුළුවන් ඒ කෙල්ල උඹට කැමති කියල. සත්තුන්ටනන් කෙලින් බලපුවම උන්ගේ attack mode එකට යන්න පුළුවන්.

    අනිත් දේ උඹ අවංක කෙනෙක් නෙවෙයි නං එකත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙමනං ටිකක් open වෙන්න බලන්න අනිත් අය එක්ක උඹ ගැන ඇත්ත කතා කරලා. කොතන හරි කතා කරන්න දෙයක් නැත්තන් එතන ඉඳල වැඩක් නැ. ඒ එතන උඹට නොගැලපෙන හන්ද...

    Very helpful bro :) Rep added
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    ටීවී බලනකොට රඟපාන අයගේ ඇස් දිහා බලාගෙන පුරුදු වෙන්න පුළුවන් කියනවා.
    හැබැයි එක දිගටම ඇස් දිහා බලාගෙනම කතා කරන්න ඕනෙත් නැහැ. එහෙම කළොත් අමුතුයි.

    ow ekath atta machan :) habai kelloth ekka kata karaddi digatama eye contact eka thyagattama egollanata api gana trust ekakathi wenawalu
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3596353/

    මේකෙ තියෙන්නෙ ජපානෙයි බටහිරයි සලකල. දකුණු ආසියාවෙත් ඕක තමා. සුද්දගෙ අයි කන්ටැක්ට් කියන්නෙ විශ්වාසවන්ත භාවයේ සලකුණක් වුනාට ego එක අඩු රටවල් වල eye contact කියන්නෙ කේන්තිය හඟවන සලකුණක්.

    සුද්දො වගේ හැදිල ටොප් බෝඩ් වලට ගිය උන් මෙහෙ උන්ව ඉන්ටවීව් කරද්දි අයි කන්ටැක්ට් බලනව. උන්ට අනික් මිනිස්සුන්ගෙ ඇස් දිහා බලන වෙලාවෙ වැඩක් ඇති පොතක් පත්තරයක් බැලුව නං ඔය තත්වෙ උදා වෙන්නෑ.

    :lol::lol::lol::lol::lol:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචන්ල මම කට්ටිය එක්ක කතා කරනකොට වැඩිය Eye Contact කරන් නෑ එක මගේ පට්ටම දුර්වලතාවයක්...වැඩිය කට්ටිය ඉන්න තැන්වලට යන්නත් බයයි....කට්ටිය ඉන්න තැනකට ගියත් කතාකරන්න දෙයක් නෑ කියල හිතෙනවා... එතකොට මම full silent wenawa.....මේකට මම මොකද කරන්න ඕනේ.....?
    Help Me Please.......!

    Mcn oyata social anxiety thiyenne.Dr kenek hamba wenda.Wisthara onenam PM karanda
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    machan oka podi manasika rogi thaththwayak. social anxiety. matath okama tiyenwa. counselling walin oka naththatama nathi karaganna puluwan. math karanna hithagena inne. hoda Dr. kenek channel karala balanna.

    P.S: manasika rogi thathwayak yanu pissu nowe. hama minisektama kumana ho manasika rogi thaththwayak atha.
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    machan oka podi manasika rogi thaththwayak. social anxiety. matath okama tiyenwa. counselling walin oka naththatama nathi karaganna puluwan. math karanna hithagena inne. hoda Dr. kenek channel karala balanna.

    P.S: manasika rogi thathwayak yanu pissu nowe. hama minisektama kumana ho manasika rogi thaththwayak atha.

    elama bro thanks,hoda dockek innawanam suggest karanna :yes: