eye wadata giye na

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,413
    1
    42,491
    113
    bageta lasthi welath aye gedara hitiya

    eka digata dawas 17k hawasa 6 ude 6 keruwa

    magula niwaduwak wath na

    phone ekath off keruwa. ada ude nagitala on keruwa

    menna bole call. mata banna. anthimata ahuwa ada enawada kiyala. mama ha kiwwa

    onna ohomai palaweni niwaduwa gatte.

    ada hawasa giyamath mata banie. :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    නිවාඩු ඕනනම් කියලා යන නැතුව හිටපන් බන් අපි ඉස්කෝලේ ගියා වගේ ජොබ් වල බැ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ෙමාකද ෙතා් හිනා ෙවන්ෙන :angry:

    ඈ පකෝ ෆෝන් ඕෆ් කරලා නොයා ඉන්නේ බොලා හිතුවෙ මේක ඉස්කෝලෙ කියලද? :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,413
    1
    42,491
    113
    ඈ පකෝ ෆෝන් ඕෆ් කරලා නොයා ඉන්නේ බොලා හිතුවෙ මේක ඉස්කෝලෙ කියලද? :rofl:

    ඉතිං කිව්වට වැඩක් නෑෙන :angry:
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ada hawasa giyamath mata banie.

    තනියම යන්න එපා වැඩිහිටියෙක් එක්ක යන්න එතකොට බනින්නෙ නෑ...
    මතක ඇතිව ලියුමක් ලියාගෙන යන්න..
    "මෙම ළමයා රැකියාවට නොපැමිණියේ අහවල් හේතුව නිසාය" කියලා වැඩේ හරි...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,413
    1
    42,491
    113
    නිවාඩුවක් ගන්නවනම් කියලා ගනින්.

    ෙම්ං කියල හම්ෙබයි

    දැන්නං නිවාඩුවක් ඔ්න කිව්ෙවාත් අහයි, රස්සාවත් ඒපා කියල යනව කියල දන්නව ෙන :P