ada hawasa giyamath mata banie.
තනියම යන්න එපා වැඩිහිටියෙක් එක්ක යන්න එතකොට බනින්නෙ නෑ...
මතක ඇතිව ලියුමක් ලියාගෙන යන්න..
"මෙම ළමයා රැකියාවට නොපැමිණියේ අහවල් හේතුව නිසාය" කියලා වැඩේ හරි...


නිවාඩුනම් කෙසෙ වෙතත් උබට යන්න දෙන එකක් නැහ්
කවුද බ0 ඔය ගානට ඔහොම කට්ටක් කන්නෙ ??![]()
අද තමයි මානසිකව වැෙටන දවස![]()

