eye wadata giye na

AnuradhaRa

Well-known member
  • ada hawasa giyamath mata banie.

    තනියම යන්න එපා වැඩිහිටියෙක් එක්ක යන්න එතකොට බනින්නෙ නෑ...
    මතක ඇතිව ලියුමක් ලියාගෙන යන්න..
    "මෙම ළමයා රැකියාවට නොපැමිණියේ අහවල් හේතුව නිසාය" කියලා වැඩේ හරි...

    ෙවායිස් ෙර ෙකා්ඩින් ඒකක් දාන්නං උඹලට අහන්ඩ :D
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    මම නම් අද නිවාඩු දැම්ම , හදිසි ගමනක යනවා කිව්වා, මම sms කලා ;)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,243
    2
    10,821
    113
    Home Sweet Home
    ඕක තම බොට මුලින් ම කිව්වේ වගාවක් වත් කරපන් කියල , දැන් තියෙන්නේ පාර්ට් time වැඩකුත් ඔය එක්කම පටන් ගන්න , එතකොට ජොබ් 2, මුලින් අමාරුයි පස්සේ හරි යයි :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිවාඩුනම් කෙසෙ වෙතත් උබට යන්න දෙන එකක් නැහ්
    කවුද බ0 ඔය ගානට ඔහොම කට්ටක් කන්නෙ ?? :dull:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    නිවාඩුනම් කෙසෙ වෙතත් උබට යන්න දෙන එකක් නැහ්
    කවුද බ0 ඔය ගානට ඔහොම කට්ටක් කන්නෙ ?? :dull:

    ඕනේ තරම් ඉන්නවා බන් ඕවට කට්ටිය අර ජොබ් බෑන්ක් වලින් හොයන්න පුළුවන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින් කතා කරල කියන්න එපයි යකෝ බොරුවක් හරි ,,,
    තෝ නොදන්වා යන්නේ නැතුව හිටියම ඒ මිනිස්සු එතනට දාන්නේ කාවද !
    උඹට බැන්නේ නැත්තන් තමයි පුදුම ...
    පොඩ්ඩක් හිතල වැඩ කරපන් යකෝ ....