Join Date: Oct 2013
wedakata tama ubalata mathak wenne neh ??
Mokakda kerenna ona ?
මොකද්ද වෙන්න ඕන
(මේ වගේ එව නම් අහන්න එපා, එක දවසක් එකෙක් මොකක් හරි කම්පැනියක් ගැන අහල තිවුනු එකකට රිප්ලයි කරපු මට PM එකක් දාල තිවුනා ඒ කම්පැනියට අලුතෙන් ආපු කෙල්ලෙක් ගැන. ඒකි ගැන විස්තර හොයලා දෙන්න කියලා තමයි ඌ ඒ අහල තියෙන්නෙ)