ඔව්. එකක් තිබ්බා. ඒ කාලෙ 80යි ගත්තෙ. 2019 මුල. ෆ්‍රෙන්ච් ලේස් බේස් එක. ඒකෙ හෙයාර්ලයින් එක පට්ට ආටිෆිශල් ලුක් එකක් තියෙන්නෙ. පටස් ගාලා ඉස්සරහින් ගැලවෙනව. සතියක් පාවිච්චි කලේ නෑ ඒක. දැන් අරන් බැලුවම ඒකේ වටේ දිරලා. පොලි 0.02 බේස් එකක් තමා සෙට් වෙන්නෙ රියලිස්ටික් හෙයාර් ලයින් එකක් එන්න නම්.hire extension ekak dannada hadanne ?