Hair cream පාවිච්චි කරනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Hair cream කියන product එකෙන් මොන මගුලක් ද කරන්නෙ? Jel තියෙද්දි මෙහෙම එකක් produce කරේ කුමන කිම්බකට ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ එ්ක දැකපු වෙලෙ ඉදන්. 🙄
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ewww gel ganne adu kule parayo
    මම ඔය එකක්වත් ගාන්නෙ නෑ. ෆෝම් එකක් ගෑව එ්කත් කලාතුරකින්.
    මොකද්ද මේ ක්‍රීම් එක? Foam එකට මද මුන් ක්‍රීම් කියන්නෙ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හෙයාර් ක්‍රීම් අපේ තාත්තාලා පොඩි කාලෙත් තිබුනා කිව්වා. හෙයාර් ජෙල් නං ආවේ ඊට පස්සේ නේද.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    හෙයාර් ක්‍රීම් අපේ තාත්තාලා පොඩි කාලෙත් තිබුනා කිව්වා. හෙයාර් ජෙල් නං ආවේ ඊට පස්සේ නේද.
    Foam ද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    hair lotion, mama nam use karanne , dan nam price eka wadi

    17bd8f7bc067227362de3c64971b924b-med.jpg
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Minoxidil use කරේ නැද්ද?
    Tes ගන්නකොට dht වෙනවා ඇති වැඩිපුර
    කරා. ටිකක් එනව එ්ත් ඉස්සර තරම් තාම ලොකුවට වැවිලා නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,146
    113
    Kotahena
    කරා. ටිකක් එනව එ්ත් ඉස්සර තරම් තාම ලොකුවට වැවිලා නෑ.
    Consistancy is the key. Oral use karada finasteride? ඕක තමයි වැඩිපුරම effective. කෙලින්ම drug eka.
    Aye saw palmeto වලටත් වැඩ ටිකක්.
    හැබැයි ඒක නම් දිගටම use කරන්න ඕන

    Derma roller එකකුත් ගනින්
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Consistancy is the key. Oral use karada finasteride? ඕක තමයි වැඩිපුරම effective. කෙලින්ම drug eka.
    Aye saw palmeto වලටත් වැඩ ටිකක්.
    හැබැයි ඒක නම් දිගටම use කරන්න ඕන

    Derma roller එකකුත් ගනින්
    Ado thank you😍
     
    • Love
    Reactions: Tramadol

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    හොඳ පොල් තෙල් ටිකක් ගාපන්. ඔය ඔක්කොටම වඩා හොඳට හිටිනව.
     

    Sen-lu

    Well-known member
  • Consistancy is the key. Oral use karada finasteride? ඕක තමයි වැඩිපුරම effective. කෙලින්ම drug eka.
    Aye saw palmeto වලටත් වැඩ ටිකක්.
    හැබැයි ඒක නම් දිගටම use කරන්න ඕන

    Derma roller එකකුත් ගනින්
    මූ බං පිරිමි වෙලා ඉන්න හෝමෝන් ගහන ගමන් DHT වලට Fin ගත්තාම මොන විදිහෙ ජීවියෙක් හැදෙයිද දන්නෑ 😂😂😂
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    මූ බං පිරිමි වෙලා ඉන්න හෝමෝන් ගහන ගමන් DHT වලට Fin ගත්තාම මොන විදිහෙ ජීවියෙක් හැදෙයිද දන්නෑ 😂😂😂
    ඌ එ්ක දන්නව පොන්ස්. ආට් කොමස් අනාතයොන්ට ඔ්ව තේරෙන්නෙ නෑනෙ. එ් නිසා නොදන්න මගුල්වලට හොට නොදා ඉදපන්😂

    හොඳ පොල් තෙල් ටිකක් ගාපන්. ඔය ඔක්කොටම වඩා හොඳට හිටිනව.
    අපෝ ඊය බං ගදේ බෑ ජරාව. බේබි කොලොන්, බේබි ඔයිල් තමයි. එ්ව ගාන්නෙ ම නැති තරම්
    ------ Post added on Jul 16, 2025 at 9:37 AM