F හතරේ සිට ඉංජිනේරුවකු වු දිරියවන්තයා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕනිම කොල්ලෙකුට ඉගෙනගන්න හොද පාඩම් ගොඩක් මේකෙ ඇතුලෙ තියනවා. Thanks REP+5
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    පත්තරේක තිබිලා මං ඕක කියෙව්වා.. ටිකක් ඉස්සර ගියපු සිද්ධියක් නේද..?
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කතාව කලින් කියවලා තියෙනව. ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි මිනිහෙකුට මෙච්චර කට්ටක් කාගෙන ඉන්න පුලුවන් ද කියල...
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මේ මනුස්සයා එක්ක බලද්දි අපි කොතනද බං ඉන්නෙ.. හ්ම්ම්ම්