F*ck SLT ADSL

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    original.gif

    slt එක malfoy ලටත් මෙහෙම කරනවනං අනික් අය ගැන කවර කතාද
    ඒක නේන්නං. මට මගල්ස්ල ගැන දුක හිතෙනව. :cry:
    Complain kare nedda? Router eken line condition check karapan. Noizy line ekak thiyenawanam SNR margin kiyana eka adu wenawa. Un podi port ekakta dala ethi. Complain karama in loku port ekak danawa. Line eka noise nam eka hadawganin
    කොහොමද මචං රව්ටර් එකෙන් ලයින් කන්ඩිශන් චෙක් කරන්නෙ?
    Me value kohomada ube ?

    View attachment 79928
    මගේ තියෙන්නෙ ප්‍රෝලින්ක් එකක්, අර කලු පාට, දේවාලෙ වගේ කොල පාට ලයිට් තියෙන එක.
    මේක හරිද බලන්න?
    DL74Ow5.jpg


    Oyage boyfriend neda :P :P
    :angry::angry:සර්පන්සෝටියා..........🐍🐍🐍 :mad:
     

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    SLT ADSL වල ස්පීඩ් එක. 😡👿

    මම ඉන්නෙ කඩවත. මගේ පැකේජ් එක වෙබ් පෑල්. මේ තියෙන්නෙ වෙබ්සයිට් එකේ දාල තියෙන මැක්ස් ඩව්න්ලෝඩ්, අප්ලෝඩ් ස්පීඩ් එක.

    B77GWXv.jpg


    හැබැයි මේ අවුරුද්දෙ මුල ඉදල එන ඇත්ත ස්පීඩ් එක තමා මේ. (ඉමේජ් තියෙන්නෙ අද කරපු ටෙස්ට් එකෙන්)

    With Dialog Colombo Server
    9488617170.png


    with SLT Colombo Server
    9488628534.png


    with Kelaniya Uni Server (කැළණිය ගොඩක් ලගයි කඩවතට, ඒත් :mad:)
    9488637329.png


    පේනවනෙ SLT පෙන්නන ස්පීඩ් එකෙන් 21න් 1ක් වත් ඇත්ත ස්පීඩ් එක නෑ. (n):poop:🤬😡😡
    සමහර දවසට නම් කමක් නෑ කියන්න පුලුවන් ලෝඩ් වැඩි වෙලාවට නම්, ඒත් හැම වෙලේම මෙහෙමයි. මේ අවුරුද්දෙ මුල ඉදලම...:mad:

    ඕෆ්-පීක් ටොරන්ට් දැම්මම කීයටවත් 150kbps ට වඩා එන්නෙ නෑ. 2GB, 2.5GB වගේ ෆයිල් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කලොත් අනිවා මැද හරියෙදි කනෙක්ශන් ඩ්‍රොප් වෙනව. මුල ඉදල ආයෙ ඩව්න්ලෝඩ් කරන්න වෙනවමයි.

    මේ දවස්වල ගෙදර ඉදන් වැඩ කරන නිසා පුදුම වදයක්, ස්ලෝ විතරක් නෙමේ ඩිස්කනෙක්ට් වෙනව ගොඩක් වෙලාවට.


    ඇඩ්වටයිස් කරන ස්පීඩ් එකෙන් බාගයක්වත් දෙනවනම් කිසිම අවුලක් නෑ, හිතන්න පුලුවන් කොපර් කේබල් වල නොයිස්, ජිටර්, යුසර් ලෝඩ් එක වැඩි නිසා කියල. ඒත් කියන ස්පීඩ් එකෙන් 1/21 ක් වත් නෑ කියන්නෙ සම්පූර්ණයෙන්ම SLT එකේ වැරැද්දක්, අසාධාරණකමක්.

    4G වලට යන්නෙ නැත්තෙ වයර්ලස් කනෙක්ශන් වල කනෙක්ශන් ස්ටැබිලිට්යි එක වයර්ලයින් තරම් ශුවර් නැති නිසා. (අඩුම තරමින් තියරි එකට වත්)
    ඒත් ඒකට SLT ADSL එක, නිකන් CDMA වලින් නෙට් යනව වගේ, ඩ්‍රොප් වෙනව හැම වෙලේම.

    ලංකාවෙ ISP ලොකු මාෆියා එකක් යන්නෙ, විශේෂයෙන්ම SLT එක.👿😡😡:mad:

    Try switching to SLT 4G machan...
     
    • Like
    Reactions: Draco Malfoy

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කොහොමද මචං රව්ටර් එකෙන් ලයින් කන්ඩිශන් චෙක් කරන්නෙ?

    මගේ තියෙන්නෙ ප්‍රෝලින්ක් එකක්, අර කලු පාට, දේවාලෙ වගේ කොල පාට ලයිට් තියෙන එක.
    මේක හරිද බලන්න?
    DL74Ow5.jpg

    ube Download speed eka 805Kbps ne yako
    ooka wadi karaganin

    mageth upload speed adu wela digatama complain kara.
    iita passe thama oya gaanata hadala dunne

    anika oya kalu paata prolink eka nam maha jarawak..
     
    • Like
    Reactions: Draco Malfoy

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,955
    1,482
    113
    Nawalapitiya
    :-(

    නෑ බං. මේ අවුරුද්දේ මුල ඉදල මෙහෙමයි.

    ප්‍රොක්සි දාන්න ඕන නෑ, ස්පීඩ් ටෙස්ට් සයිට් එකේ සර්වර් තියෙනව මාරු කරන්න.
    avurudde mula mechchara awlak thibune na. dan nam melo wadak hariyata karaganna be