Complain එකක් දාපන් උන්ගේ අවුලක් ඇත්තේ උඹ මාස ගානක් ඔහොමද Use කලේ යකෝ 1 MB වත් නැනේ
ඔව් බං. දැන් ගෙදර ඉදල වැඩ කරන නිස පට්ටම අමාරුයි මේක.
ගිය අවුරුද්දෙ වගේනම් මීට වඩා හොදට ස්පීඩ් තිබ්බ.
ගිය නොවැම්බර්, දෙසැම්බර් අපේ පැත්තට ෆයිබර් ඇද්දට පස්සෙ තමා මෙහෙම වුනේ.
Speed onena fibre karaganna Wei...okungen ahuwath okai kiyanne...
අනිව උං ඕක තමයි කියන්නෙ ,ඒකයි අහන්නෙත් නැත්තෙ.
මම ඉල්ලන්නෙ ෆයිබර් ස්පීඩ්වත්, ෆයිබර් ඩේට් කෝට එකවත් නෙමෙයි නෙ.
මම ඉල්ලන්නෙ මගේ තියෙන පැකේජ් එකට මැක්ස් දෙනවයි කියල කියන ස්පීඩ් එකෙන් භාගයක්වත් දෙන්න ඕන කියලයි.
මුං මේ කරන එක කස්ටමර්ස්ලට අසාධාරණයි, දැන් හිතපං ෆයිබර් වලට වඩා හොද එකක් ආව කියල.
උං ෆයිබර් වලට ඇඩ්වටයිස් කරල තියෙන ස්පීඩ් එකෙන් 1/100 එකක් දුන්නත් අවුලක් නැතිවෙන එහෙනම්, කියයි ස්පීඩ් ඕනෙ නම් ෆයිබර් වලට අලුත් එකට යන්න කියල.