F*CK UNIMO

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ita kalin hoda kisisak hoya ganni oni ban munta aninna:angry:

    මචන් අපි මුන්ට බැන්නට, මුන්ටත් කරන්න දෙයක් නැතුව ඇති......
    මට හිතෙන්නේ මේ සේරම අර පාවෙන රුපියලඊ, අස්චර්යමත් ආර්ථික කලමනකරනයි නිසා.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචන් අපි මුන්ට බැන්නට, මුන්ටත් කරන්න දෙයක් නැතුව ඇති......
    මට හිතෙන්නේ මේ සේරම අර පාවෙන රුපියලඊ, අස්චර්යමත් ආර්ථික කලමනකරනයි නිසා.......

    ekath ekak
    but machan mun adavnce gannakota kiyamne oka un bare karanawa kiyala :growl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට තේරෙන්නේ නැති කාරණා දෙකක් තමයි,
    1. එකම ගානට ආරක්ෂාවෙන් වැඩි, සවිශක්තියෙන් වැඩි පාර්ට්ස් බහුල, සෙකන්ඩ් හෑන්ඩ් ගාන වැඩි, ජපන් වාහන තියෙද්දි "ගෙවල් දොරවල් උකස් තියා හෝ, හතර අතට ණයවී හෝ තූත්තුකූඩියේ හරි හදපු බ්‍රෑන්ඩ් නිව් පමණක්ම ගමි, නැතහොත් පයින්ම යමි. ජීවිතය වෙනුවෙන් වත් වෙනෙකෙකු __ක තැබූ වාහන නොපදවමි." කියා ලංකාවේ මිනිසුන් සමහරක් සිතන්නේ ඇයි??
    ලංකාව තුල බ්‍රෑන්ඩ් නිව් ගැනීම යනු රජයට මුදල් කන්දරාවක් බදු වශයෙන් පූජා කිරීමයි. අනික් අතට තමා _ක තැබූ සැනෙකින් තවදුරටත් වාහනය බ්‍රෑන්ඩ් නිව් නොවන බව පැහැදිළි විය යුතුය.

    2. ඔටෝ ගියර් වාහන වෙනුවෙන් වැඩිපුර වැය කරන මුදලින් වැඩි කොටසක් රජය බදු වශයෙන් හූරා ගන්නා බව දැන දැනම ඔටෝ පස්සේ දුවන්නේ ඇයි?

    About Picanto - I've heard that they are always willing to refund as a s#itload of people are waiting in the ass-long queue for a picanto.

    Anyway, Kia-Lanka is notorious for treating customers like s#it. Their motto is "If you don't want us, we don't want you."
     
    uba hari bro
    but machan mona used vehicle eka gaththath aniwa Garage gane katta kanna wenawa ekak galawa gaththama wala wage enne replacements
    ekayi Bn order kale
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ekath ekak
    but machan mun adavnce gannakota kiyamne oka un bare karanawa kiyala :growl:

    :shocked::angry::angry:
    මුන් එහෙම කිව්වද?
    document එකක් නෑ නේද ?
    පුලුවන්නම් වෙන කාවහරි යවල උන් කියන ටික record කරගනින්,
    ගේමක් දෙන්න පුළුවන්......
     
    crukij18

    Member
    Jan 27, 2012
    22
    2
    3
    Un monawa karannada ban.unge waraddak nahane.eyala oya car walata pay karanne us dollers walin.US $ eka 2 months atulata rs 114 idan 130 ta nagala tiyenne.

    Ubala kiyanne unta car eka atin kite karagena ubata vikunanna kiyalada.Unta puke amaruwak nahane.

    Ubala car eke ganan wadi una kiyala UNIMO ekata gihin buuruwo wage baninne natiwa parliment ekata gihin banapan.

    Dan government eken banks walata order ekak deela tiyanawa car sale wala waahana godaak hira wela nisa pita ratawalin company true waahana gennanna loan dennath epa kiyala.

    Ubala nikan mee harak wage wada karanne natiwa a gaaanata car eka ganna bari nam nikan hitapan.:)
     
    anuheshan

    Member
    Dec 8, 2007
    60
    1
    0
    [/COLOR]

    adukarayi sakkiliyi wadi karapu eken kalak withara :angry::angry:

    uba touch eke hitapan mama meka update karannam
    e dawas wenakota karanna hodama de karamu
    mama nikan atharinne naha bro mama dan 10k withara set karan inne

    Ela kiri machan,,,, anivaryenma mama ubath ekka innawa. Me wadi una ganata matath face karanna amaruiii......:sorry:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    uba hari bro
    but machan mona used vehicle eka gaththath aniwa Garage gane katta kanna wenawa ekak galawa gaththama wala wage enne replacements
    ekayi Bn order kale

    Machan hama ekama ehema naha......uba ganna yanne used vehicle ekak nam maintain docs tika balala ....hoda mechanic kenek ta kiyala check karagattanam wade hari.......

    mama gatta Car eka Daihatsu Quore 1989 model ekak....... 850cc engine capacity, 20years Old machan
    :yes:

    Mama gatte eka 3.75 lks walata :yes:

    Mage mechanic kiwwa Battry (Rs. 5000/), Clutch & presure Plates (Rs. 9500/-)maru karanna kiyala.....echcharai.

    mama 1year use kara kisi awlak naha japan badu ne ban.... Hodata duwala mama 4.50 Lks walata dunna ban

    Poddak kalpana karala balapan:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Un monawa karannada ban.unge waraddak nahane.eyala oya car walata pay karanne us dollers walin.US $ eka 2 months atulata rs 114 idan 130 ta nagala tiyenne.

    Ubala kiyanne unta car eka atin kite karagena ubata vikunanna kiyalada.Unta puke amaruwak nahane.

    Ubala car eke ganan wadi una kiyala UNIMO ekata gihin buuruwo wage baninne natiwa parliment ekata gihin banapan.

    Dan government eken banks walata order ekak deela tiyanawa car sale wala waahana godaak hira wela nisa pita ratawalin company true waahana gennanna loan dennath epa kiyala.

    Ubala nikan mee harak wage wada karanne natiwa a gaaanata car eka ganna bari nam nikan hitapan.:)

    Danna nathi magul katha nokara hitahan pa*yo

    uba kiyanna oni naha api gananawa nam gannam nogannawa nam ehema innam
    nikan nayata p*ka denne nathiwa hitapan

    apine pka order karanna giye ethakota un kiyapu dewal danne ubada apida
    oya rate eke prasne un bare karagannawa kiyala un kipa parak kiwwa

    eka hinda nikan p*ka nodi innawada
    oka denna oni nam unimo lata gihin diyan un hodata ariyi:angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Machan hama ekama ehema naha......uba ganna yanne used vehicle ekak nam maintain docs tika balala ....hoda mechanic kenek ta kiyala check karagattanam wade hari.......

    mama gatta Car eka Daihatsu Quore 1989 model ekak....... 850cc engine capacity, 20years Old machan
    :yes:

    Mama gatte eka 3.75 lks walata :yes:

    Mage mechanic kiwwa Battry (Rs. 5000/), Clutch & presure Plates (Rs. 9500/-)maru karanna kiyala.....echcharai.

    mama 1year use kara kisi awlak naha japan badu ne ban.... Hodata duwala mama 4.50 Lks walata dunna ban

    Poddak kalpana karala balapan:cool:

    ow bro uba hari
    mama gawath cars 6-7 thibba japanese ewayi indian ewayi

    ohoma owa use karana kota eka eka una agata enawa bro
    mada hariyedi enne brand new una
    passe luxury
    ita passe super luxury
    aye English us car una bro

    oke nawathillak naha
    :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    United Motors ta banala wadak na bang. Lankawe Rs. 110 indan 130 wenakota untath karanna deyak na....

    eka hari but un car eka diliver karanna porondu wenawa 3 months walin
    ehema kiyala kokatath kiyala 4 months date karala apen salli gannawa

    aththatma masa 5-6k yanawa e kale thula rate eka wadi vima kelinma apen allanawa

    but un kiyanne api eka bare kara gannawa kiyala

    mun apita deparak arinawa
    1.porondu una kale boruwata issarahata dala eke wadi willath apen
    2. bare kara gannawa kiapuwa apita patawanawa
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොහොම උනත් අළුත් වාහනයක් ගන්නකොට තමන්ගේ ආරක්ෂාව ගැනත් තරමක් හෝ සැලකිලිමත් වෙන්න. Crash Test කරලා තියනවද කියලා බලන්න. Picanto එක ඕඩර් කරන එක මහා කරුමයක් වුනත් (මාස 4 කට වැඩිය යනවා) තමන්ට ඕන options ටික (උදා- එයාර් බෑග්-Rs. 50000) වෙන වෙනම ගන්න පුළුවන්.

    ඊළඟ කාරණය එන්ජිමේ තාක්ෂණික තත්වය ගැනත් හිතන්න (Viva සහ Picanto දෙකම තාක්ෂණයෙන් උසස්, ඉන්ධන් කාර්‍යක්ෂමතාව වැඩි වාහන. කබල් ඉන්දියන් ජරාවට වඩා ඒවා ගොඩක් හොඳයි.)
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    eka hari but un car eka diliver karanna porondu wenawa 3 months walin
    ehema kiyala kokatath kiyala 4 months date karala apen salli gannawa

    aththatma masa 5-6k yanawa e kale thula rate eka wadi vima kelinma apen allanawa

    but un kiyanne api eka bare kara gannawa kiyala

    mun apita deparak arinawa
    1.porondu una kale boruwata issarahata dala eke wadi willath apen
    2. bare kara gannawa kiapuwa apita patawanawa

    උඹ කියන කතාව ඇත්ත.

    ලංකාවේ හැමතැනම තියෙන්නේ ‍රැවටීම තමයි.

    අන්තිමට ඉතින් ඔය හැම එකාව අරින්නේ අපිට තමයි....

    Anthimata okkoma arinne apita thamai.