F*CK UNIMO

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    අද viva elite එක ආයේ රුපියල්ම 100000.00
    කින් ගණන් ගිහින් ගිහින්
    පට්ට නේද මේ advance කරපුවට හොදේ
    එතකොට ගිය මාසේ ඉදන් 160000.00 ක්
    Last November Elite auto 1595000.00
    Last December 1630000.00
    Last Month 1690000.00
    Today 1790000.00

    Next Month ????????????????????

    http://www.elakiri.com/forum/showthread.php?t=1354800
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    okun advance gannakota agreement ekak denne naa neda ? nikan receipt ekak neda ban denne ? consumer affairs authority ekata complaint ekak danna balahan :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මාර වැඩක්නේ මේක.. ඕඩර් කරනකොට කියන්නේ එක ගානක්. අන්තිමට ගන්න යනකොට තව ගානක්.. අම්මෝ ලක්ෂයක් වැඩි වුනා කියන්නේ ඇඟට රිදෙන ගානක්නේ.. මුං මහ ජරා ජාතියක්නේ.. :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    refund ganna barida??

    un ekata answer ekak denne naha machan
    mama illanwa dun nathnam bawanawa

    යකෝ මාර වැඩක්නේ මේක.. ඕඩර් කරනකොට කියන්නේ එක ගානක්. අන්තිමට ගන්න යනකොට තව ගානක්.. අම්මෝ ලක්ෂයක් වැඩි වුනා කියන්නේ ඇඟට රිදෙන ගානක්නේ.. මුං මහ ජරා ජාතියක්නේ.. :angry:

    Higana jathiyak ban
    order karanakota kiyanne
    gove. taxes or duties wenas unoth withari api price bagganne
    anik ewa unata api bare kara gannawa

    uge ammage redde bare kirilla me thiyenne:angry:

    2011. November Elite auto 1595000.00
    2012 January 1635000.00
    2012 February 1690000.00
    2012 March 1790000.00

    :angry::angry::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Higana jathiyak ban
    order karanakota kiyanne
    gove. taxes or duties wenas unoth withari api price bagganne
    anik ewa unata api bare kara gannawa

    uge ammage redde bare kirilla me thiyenne:angry:

    2011. November Elite auto 1595000.00
    2012 January 1635000.00
    2012 February 1690000.00
    2012 March 1790000.00

    :angry::angry::angry::angry::angry:

    උං මාරයි බං... refund එකක් ගන්න බලපං.. නැත්නම් ඉතිං මොකක් හරි දහං ගැටයක් දාලා ඕක අරගෙන අනිත් පැත්තට විකුනපං. මම දැක්ක autolanka එකේ premium එකක් දාල තිබ්බ 21 කට.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උං මාරයි බං... refund එකක් ගන්න බලපං.. නැත්නම් ඉතිං මොකක් හරි දහං ගැටයක් දාලා ඕක අරගෙන අනිත් පැත්තට විකුනපං. මම දැක්ක autolanka එකේ premium එකක් දාල තිබ්බ 21 කට.

    ow machan eka thama thiyenne
    :(:yes::yes: