F***g Lankabell 4G

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town
    aparade dialog gatta nam shape mage nam ela speed enawa but signal 3i ahu wenawane :rolleyes:

    3689375237.png
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    ow bun signal nam thibuna hodata :) dan nam me mala magula epa wela thiyenne :baffled:
    :baffled:
    :oo: ඒ කොහොමද බං උඹ අන්ලිමිටඩ් එකක් ගත්තේ 4G වලින්.....?? උඹට දීලා තියෙන්නේ ෆික්ස්ඩ් කනෙක්ෂන් එකක්ද.....?? 4G වල එන පෝටබල් රවුටර් නෙවේද ඕක.....?? :rolleyes:
    na 4G ekai ping eka adu mama kiwwa 4G walin 1mb line eka setup karala denna kiyala
    LTE portable router eka thamai tiyenne meka

    $_12.JPG
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    slt ත් ඔහොම තමයි බන්. හවස 7 ඉදන් රෑ 12 විතර වෙනකන් snr එක මර අඩුයි.disconnect වෙනව ඉවරයක් නැහැ. ඇයි වටේ ගෙවල්වල හැමෝම peotv දාගත්තම හවසට internet පාවිච්චි කරන්න බැහැ අපිට.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    slt ත් ඔහොම තමයි බන්. හවස 7 ඉදන් රෑ 12 විතර වෙනකන් snr එක මර අඩුයි.disconnect වෙනව ඉවරයක් නැහැ. ඇයි වටේ ගෙවල්වල හැමෝම peotv දාගත්තම හවසට internet පාවිච්චි කරන්න බැහැ අපිට.

    kaalayak mageth thibuna eth dannam disconnect wenne session eka iwara wela :P

    Mamatath same issue eka! Munge Uploading anthimai

    same boat :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled:

    na 4G ekai ping eka adu mama kiwwa 4G walin 1mb line eka setup karala denna kiyala
    LTE portable router eka thamai tiyenne meka

    $_12.JPG

    :cool: මාත් එහෙනම් කතා කරලා බලන්නම් ඔහොම...... :yes:

    කීයක් ගියාද ඕකට....?? රෙන්ට් එක කීයද.....?? ස්පීඩ් ටෙස්ට් එකක් දාමු බලන්න..... :D
     
    May 26, 2008
    100
    3
    0
    meka unlock karala wena sim ekak danna berida? mamath ahuwela inne.LEGAL LETTER EKAK AWA mama eka sign karapu kenawa ahuwa,,LEGAL EKEN KIYANAWA ME LETTER EKA SIGHN KARAPU KENA DEN US WELA KIYALA,,MUN NAM MARA BADU
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    4g ඕනෙනම් අර dialog 4g ගන්න ,නැත්තනම් අපි වගේ slt එකේ එවුන්ගේ පවුලේ සාමාජිකයින් මතක් කර කර slt වෙබ් family package එක පාවිච්චි කරන්න
     

    Aruna164263

    Member
    Aug 15, 2014
    1
    1
    0
    Unlimited කියන්නෙ Download Capacity එක (GB ගාන).

    1 Mbps/256 Kbps Download/Upload speed තියෙන package එකක් අරගෙන 4G Speed එක නෑ කිව්වට වැඩක් නෑ. ඒකට හොඳ package එකක් ගන්න ඕනි.

    Rs. 7500 one time installation charge එක.

    1 Mbps Download Speed එක steady හම්බ වෙන නිසා SLT එකට වැඩිය use වෙන එක සාධාරණයි. Unlimited Download තියෙන නිසා ඒකෙ අවුලකුත් නෑනෙ.
     
    Last edited:
    • Like
    Reactions: 541100

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    :cool: මාත් එහෙනම් කතා කරලා බලන්නම් ඔහොම...... :yes:

    කීයක් ගියාද ඕකට....?? රෙන්ට් එක කීයද.....?? ස්පීඩ් ටෙස්ට් එකක් දාමු බලන්න..... :D

    ow ow ehema kiyapan wade goda :cool: wimax epa kiyapan ping eka wadi kiyala 7500k giya ganna
    bill 3000+ 10% tax bun around 3500 wage

    3690687545.png
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    මෙතන ලන්කාබෙල් ගැන තිබ්බ එක පොස්ට් එකක්වත් කියෙව්වද බන් ? ඕක ගෙම්ස් ගහන්න නම් ගන්න එපා, අම්බානක පින් වැඩි, හැබැයි ඩව්න්ලොඩ් අන්ලිමිටඩ් ඉතින් උබේ අවශතාවයට හරියන එකක් ගනින්, මම පරන slt 512 එක තමා යුස් කරන්නෙ ගේම්ස් වලට ගින්දර වගේ වැඩ ඕනෙ එකක්..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    කට්ටිය හොදයි කියපු හින්දයි මට SLT එකේ Peak, Off Peak ඩේට වදේ තිබුන හින්දයි මමත් ඉතින් ගත්ත ලංකාබෙල් 4G එකක්. අපරාදෙ කියන්න ඕනෙ නෑ කියන පරක්කුව විතරයි ඇවිල්ල සිග්නල් පවා චෙක් කළා, මමත් ඉතින් ඒ වෙලාවෙ ඩව්න්ලෝඩ් කරලා යුටියුබ් එකේ වීඩියෝ එහෙම බලල skype කතා කරලා බලල එකෙත් අව්ලක් නැති හින්ද ස්පීඩ් චෙක් එකකුත් දැම්ම බලන්න කිසිම අව්ලක් නෑ දෙනවා කියපුව ඒ විදියටම තිබුන.

    P.S: Battlefield එහෙම multiplayer ගහනකොට ඇස් දෙකටම ඇඩෙනවා පින්ග් එක දැක්කම ඩෙෆා 400ms+


    katawa atta.dakapu gaman as uda yanna laaba ewa use karaddi tamai raha danenne.eth oka unlimited nemeida ban?