Fab Cake need

Nehara_sd

Member
Dec 12, 2010
48
5
0
මට ලොකු උදව්වක් ඔනේ, මට ෆැබ් එකෙන් කිලෝ 4 ලොකු කෙක් 2ක් ගන්න ඔනේ 50 කට විතර දෙන්න මගේ යාළුවෝ කට්ටියකට, එයාලට ෆැබ් එකෙන්ම තමයිලු ඕනේ, ඔයලා කව්රු හරි ඉන්නවද ෆැබ් එකේ වැඩ කරන්න. ලොකු උදව්වක්,
 
manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    4kg cake akkak 2,250 witara wenava machan
    මට ලොකු උදව්වක් ඔනේ, මට ෆැබ් එකෙන් කිලෝ 4 ලොකු කෙක් 2ක් ගන්න ඔනේ 50 කට විතර දෙන්න මගේ යාළුවෝ කට්ටියකට, එයාලට ෆැබ් එකෙන්ම තමයිලු ඕනේ, ඔයලා කව්රු හරි ඉන්නවද ෆැබ් එකේ වැඩ කරන්න. ලොකු උදව්වක්,
     
    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    4kg cake akkak 2,250 witara wenava machan

    අම්මො එච්චර ගනන්ද ? දන්න කෙනෙක් නැද්ද ෆැබ් එකේ වැඩ කරන, මට මතකයි කලින් ත්‍රෙඩ් එකක් දලා තිබුනා ෆැබ් කෙක් ගැන, එකේ කව්ද හිටියා ෆැබ් එකේ වැඩ කරන කෙනෙක් මම හිතන්නේ, පරණ ත්‍රෙඩ් හොයන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න පුළුවන්ද ?
     
    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.
    Oyata pana kohatada nangi one....:D Kiyana onema thenakata delivery karannam...:cool:
     
    Mozilla

    Well-known member
  • අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.

    කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..:baffled: සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.:P

    ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...:)
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..:baffled: සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.:P

    ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...:)

    api dennama gane pan gedi 6k aran dennam :yes:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Bdw cakes from Pagoda - Green cabin is better than cakes from Fab. And even Cinnamon Grand - Coffee Shop cakes are good as well :D
    telling from experience :P
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    කව්ද දන්නෙ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා..:baffled: සමහර වෙලාවට ගවුම් ඇදන් වෙන උන් එනවනේ.:P

    ඕනිනම් හෙල්ප් එකක් විදිහට පාන් ගෙඩි 4ක් අරන් දෙන්නම්...:)

    :D
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අපි වගේ පුංචි ගර්ල් කෙනෙක් උදව්වක් ඉල්ලුවත් ඔයාලා කිසිම උදව්වක් නැහැනේ, ඒ උනාට කතාවනම් පන දෙන්න තමයි ගර්ල්ස්ලට.

    ඔන්න කිඹුළ බනිස් ගැනවත් ඇහුවනම් කියන්න තිබුනා...:D:D
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    fab eken gana adu treat wlata denna puluwan chocolate fudge or coffee cake wage thama :)
    2lbs ekak roughly 1520/= wage :dull:
    4lbs ekak roughly 2140/= wage :dull:
     
    Last edited: