ane manda ban,mehema giyoth 30 kata bonna dunna nam hodaiden ethakota cake da bulto da gal da denne![]()
Normal size fab cake 1k aran 30kata kapapan.E ta passe kattiyaytama deepn....Case closed...![]()








කිඹුල් මහාතාගේ තැඹිලි වයින් වට්ටෝරුව තාම නෑනේ![]()
ගල් ගහලා බුල්ටෝ කනවාඅ. කේක් දාපන් බල්ලටden ethakota cake da bulto da gal da denne![]()
දාන්නම්.........
මචං මේකයි....ඔය මද්‍යසාර නිෂ්පාදනය මාර ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක්.......ඕක ඊට පස්සේ ෆ්ලේවර් කරන හැටි, බ්ලෙන්ඩ් කරන හැටි එහෙම වෙන ම විෂයක්......
දන්නව ද දැනට ලෝකේ ඉන්න හොද ම මද්‍යසාර මුසු කරන්නා (spirit blender) ශ්‍රී ලාංකිකයෙක් වෙන බ්‍රයන් ඒකනායක මහත්මාණන් බව...........!!!!!!
දන්න දේ කියල දෙන්න කැමති නිසයි කිව්වේ.......
හිරෙ විලංගුවෙ වැටෙයිද දන්නෙ නැ ඔවා හදන්න ගිහින්.පරණ කර ගන්නකං ඉවසන්න පුළුවන් නම් හදන හැටි කියල දෙන්නං.........
කැරට්, බීට්, පළතුරු, බාර්ලි, හාල්, රටඉදි, මිදියුෂ, උක් පැණි, තෙලිජ්ජ ඕනම එකකින් පෙරන්න පුළුවන්.......
හැම තිස්සෙම ආසවනය නොකල මද්‍යසාරයක් සහ ආසවනය කළ (distilled)මද්‍යසාරයක් තියනව.....පහල තියෙන්නේ මුලින් ම ආනාශ්‍රැත මද්‍යසාරය. දෙවනුව එහි ආශ්‍රැත ඵලය නම් කරන විදිය.
රා, මොලැෂස් පැසවීම---------> අරක්කු
වයින්----------->විස්කි
බීර---------> බ්‍රැන්ඩි
පලතුරු සයිඩර්----------->ජින්
සහල් වලින් පෙරන සකේ-----------> අමසකේ
මේ බොන සියළු දෙනා ගේ දැන ගැනීමට....දැනගෙන බීපල්ලා බොන කොට.......!!!!

ගල් ගහලා බුල්ටෝ කනවාඅ. කේක් දාපන් බල්ලට





uba oya apahu balla wa oroppu karaganna hadannaගල් ගහලා බුල්ටෝ කනවාඅ. කේක් දාපන් බල්ලට
කේක් ඕනෙ නෑ, හොඳට ඉන්න බල්ලව තරහ කරගන්නෙ මොකටදගල් ගහලා බුල්ටෝ කනවාඅ. කේක් දාපන් බල්ලට
බුවාගේ ගෙවල් කොහෙද තියෙන්නේ![]()
හිරෙ විලංගුවෙ වැටෙයිද දන්නෙ නැ ඔවා හදන්න ගිහින්.![]()
ඔය බාල්දියට හැබැයි ගලා යන ජලය තියෙන්න ඕන......
ඔය ගැජට් එක ඇත්තට ම ආයුර්වේද නිර්මානයක්........ඕක ගැන මුලින් ම කියවෙන්නේ "රාවණ ගේ අරක ශ්‍රාස්ත්‍රය" කියන ආයුර්වේද පොතේ. ඒක ලියල තියෙන්නේ රාවණ රජතුමාණන් කියල තමා කියන්නේ.......ඔය ගැජමැටික් එකට කියන්නේ "රාවණ ගේ අරක යන්ත්‍රය" කියලා........
දාන්නම්.........
මචං මේකයි....ඔය මද්‍යසාර නිෂ්පාදනය මාර ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක්.......ඕක ඊට පස්සේ ෆ්ලේවර් කරන හැටි, බ්ලෙන්ඩ් කරන හැටි එහෙම වෙන ම විෂයක්......
දන්නව ද දැනට ලෝකේ ඉන්න හොද ම මද්‍යසාර මුසු කරන්නා (spirit blender) ශ්‍රී ලාංකිකයෙක් වෙන බ්‍රයන් ඒකනායක මහත්මාණන් බව...........!!!!!!
දන්න දේ කියල දෙන්න කැමති නිසයි කිව්වේ.......