face බූක් උදවුවක්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචංලා දැන් ටික දවසක ඉදල මගේ PC එකේ face බූක් වැඩනැ site එකට ගියහම ටික වෙලාවකින් photos එහේම බලන කොට හිරවෙනවා..අනිත් site කිසිඅවුලක් නැතුව වැඩ..8MB line එකක් තියෙන්නේ..ඔක්කොම browsers වල ඔය ලෙඩේ එනවා මචන්ලා...FB නැතුව මාර කේස් බන්...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මචන් මටත් ඒක වෙනව වගේ. මං පාවිච්චි කරන්නේ ෆයර්ෆොක්ස් අළුත්ම සංස්කරණය. ඒක හින්දද දන්නෙ නෑ