Face Book අවදානමක...............

Jan 29, 2010
33
6
0
වි‍දුලි සංදේශ නියාමන කොමිෂමේ විශේෂ කණ්ඩායමක් විසින් ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල නිරීක්ෂනය කරමින් සිටින බව අද ලක්බිම නිව්ස් පුවත්පත පවසයි.
එම පුවත් වාර්තාව අනුව මෙම නිලධාරීන් විසින් අධ්‍යයනය කරමින් සිටින්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි අතෘප්තිය පළ කරන අයගේ කටයුතු ය.
මේ සඳහා මෙවැනි කටයුතු පිළිබඳ හසල අත්දැකීම් ඇති චීන රටෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බව ද පුවත්පත පවසයි.