නෑ අනේ...................
ඒ කියන්නෙ ඔයා..වාමාංෂික පූවෙක්ද??
![]()
හනී පූවා කියන්නේ කූල් පූවට
කූල් පූවට කියන්නේ දකුණේ පූවා

නෑ අනේ...................
ඒ කියන්නෙ ඔයා..වාමාංෂික පූවෙක්ද??
![]()

අනේ සුදු,මම දන්නවා ඔයා මං ගැන ගොඩක් හිතනවා කියලා
ලෝකයා කුමක් කීවත් අපට අල යැයි?
අප දෙදෙනා එක්ව වනගත වී සාමකාමීව අපෙ දිවිපෙවෙත සාර්ථක කරගමු
වනගත වෙන්න??
දැන්ම චිපුකෝ ඉතින්![]()

Elzz.... Apita baya ne..

වනගත වෙන්න??
අපෝ බෑ![]()








mage jathiye kellek sis.math ohoma tama boy ta mage.fb nisa koy weleth randu.eya magen ahanava social network nisa api randu wenne ay kiyala.math yanava.habay eya giyama mata taraha yanava nokiya.he he.i <3 dis pic.thanks for sharing![]()


එහෙනම් ගිහින් මට බොන්න මොනාහරි ගෙනෙන්එහෙනම් මටත් බෑ
ඔබ තනිකර දමා මා කෙසේ වනගත වන්නද මා ප්‍රිය සොඳුර
ඔබ හා එක්ව මේ කුරිර ලෝකයේ කෙසේ හො ජීවත් වෙමි
මා ඔබ වෙනුවෙන් මාගේ ජීවිතයම කැප කරමි![]()

නෑ අනේ...................
හනී පූවා කියන්නේ කූල් පූවට
කූල් පූවට කියන්නේ දකුණේ පූවා![]()
.. හලිනෙඑබ්බල කලවැද්දඑහෙනම් ගිහින් මට බොන්න මොනාහරි ගෙනෙන්![]()
මානසික රෝගයක් ඕකඑබ්බල කලවැද්ද
මාගේ රාජධානියේ අරක්කැමියා වූ තොපට මට එසේ පැවසීමට තරම් හයියක් ආවේ කෙසේද?
මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කොට ලන්නෙමි

එහෙනම් මටත් බෑ
ඔබ තනිකර දමා මා කෙසේ වනගත වන්නද මා ප්‍රිය සොඳුර
ඔබ හා එක්ව මේ කුරිර ලෝකයේ කෙසේ හො ජීවත් වෙමි
මා ඔබ වෙනුවෙන් මාගේ ජීවිතයම කැප කරමි![]()
මං පැණි නෑ..............
ආහ් ඒ වම දකුණද?![]()
කූල් පුවා හනී.... එතකොට මේ පූවා පැනී.... හලිනෙ





හහ් මේ ස්ත්‍රිය දුක් මුසු වදන් පවසා මාගේ සිත කලඹන්නීය
එනපොට නම් හොද නෑ වගේ...හැංගෙන්න ඕනි..![]()
![]()
මං පැණි නෑ..............
මට එපා ප්‍රේමය![]()
මොකෝ මේ දුම්මල වරම් අරන්...පූවි අක්කි
මාලු කට්ටක් හෝලා දෙනකම් විතරයි..ඊට පස්සෙ ලාලුයි...
හහ් මේ ස්ත්‍රිය දුක් මුසු වදන් පවසා මාගේ සිත කලඹන්නීය
මා මැය ගැන සිතන අදහස අත් හැර ගමි
පූරෝහිතයාගේ පවත් සත්‍යය,ආදරය යනු මායාවකි
මා හඬා වැටිය යුතු නැත,ස්ත්රින් මෙලොවේ කොතෙකුත් සිටී
කෝප වන්නේ..ඇයි පෙම්බර ස්වාමී...![]()
![]()
ඉක්මන් කොටේ...හොද නෑ....නොවැ ස්වාමී....![]()
පස්වාන් දහසකට සමාවනු මැනවි මාගේ ප්‍රිය දේවීයනි
මා ඔබ පිලිබඳ අහිතක් සිතා එසේ ප්‍රකාශ නොකලෙමි
මාගේ හෘද වස්තුව උහුලා ගත නොහැකි වේදනාවකින් පිරි ඉතිරි යන කල එම වදන් මාගේ මුවෙන් පිටවිය

