Face book profile

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මෙවැනි දෙයක් මෙම වෙබ් අඩවියේ පල කිරීම කොහෙත්ම උචිත බවක් පෙනෙන්න නැහැ.. සමහර විට ඔබ ElaKiri.com හි නීති මාලාව කියවා නැති නිසාවෙන් ඔබ අතින් මෙම වරද වෙන්නට ඇති ‍යැයි මට සිතෙනවා.. ඔබ දැන හෝ නොදැන කර ඇත්තේ වරදක් ය.. කරුණාකර ඔබ මෙම නම මෙතැනින් ඉවත් කරනවා නම් මම ඔබට තුති පුදනවා..

    බොහොම ස්තුතියි
     
    Last edited: