හම්බයෝ ගාන්නේ ඕවා තමා..


තෙල් කැම කන එක නවත්වපන්,
eka gawa bn ekata pimple enna gatta mataජැනට් පෙපමින්ට් ෆේස්වොශ් එක පාවිච්චිකරන්න තෙල් ටික නැති වෙයි හැබැයි ටිකක් හම වේලෙනව වගෙතෙල් කැම කන එක නවත්වපන්,
![]()
එහෙමදeka gawa bn ekata pimple enna gatta mata
මම දන්න හැම එකාම ඕක ගැවා හම වේලුනා තෙල් ගතිය නැති උනා

meka kiyada bn![]()
ඕක සුපිරියි තමා මචං.. මේක ගනිං..
උණුවතුරෙන් මූණ සෝඳපන් මුලින්.. ටිකක් රස්නෙට..
ඊට පස්සෙ පිහදාලා Face Wash එක ගාලා මූණ සෝඳපන්..