face problem....

asstyle

Member
Apr 11, 2011
441
16
0
[FONT=&quot]මචන්ලා මගේ මුනේ තෙල් ගතියක් තියෙනවා එක අඩු කර ගන්න හොද බෙහෙත් face wash එකක් එම නැද්ද බ0 මුණ හෝදලා ටික වෙලාවක් යද්දි දාඩියත් එකක් තෙල් ගතියක් එනවා වගේ බ0
[/FONT]
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    niveaoilcontrol.jpg
     
    • Like
    Reactions: asstyle

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජැනට් පෙපමින්ට් ෆේස්වොශ් එක පාවිච්චිකරන්න තෙල් ටික නැති වෙයි හැබැයි ටිකක් හම වේලෙනව වගෙ:) තෙල් කැම කන එක නවත්වපන්,:dull:
     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    ජැනට් පෙපමින්ට් ෆේස්වොශ් එක පාවිච්චිකරන්න තෙල් ටික නැති වෙයි හැබැයි ටිකක් හම වේලෙනව වගෙ:) තෙල් කැම කන එක නවත්වපන්,:dull:
    eka gawa bn ekata pimple enna gatta mata
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    තෙල් කෑම කන එක අඩු කරපන් ඇන්ඩ් පුළුවන් තරම් වතුර බීපන් මචන්. face wash ගැන නම් දන්නේ නැත :):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    mageth oka thibba ban, harigiye Fair and Handsome gaala LOL
    hena ganan deela cream gaana kaale kanawata eeka set une
    Ru 300 k da koheda, lede hodai habai thama gaana hindada danne na .
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Benzoyl Peroxide Gel BP 2.5% eka gapan.
    pimple walata tiyana ekak.
    ekata mune thel kurula 100% ena eka nawattanawa.
    Rata muna hodata sodala gala nida ganin
    udeta sodala dapan nagitta gaman
    dawal gagena awwe yanna epa.
    Price range 250-350
     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    11.gif

    ඕක සුපිරියි තමා මචං.. මේක ගනිං..:)
    උණුවතුරෙන් මූණ සෝඳපන් මුලින්.. ටිකක් රස්නෙට..
    ඊට පස්සෙ පිහදාලා Face Wash එක ගාලා මූණ සෝඳපන්..

    meka kiyada bn