ආතල් ඔයි![]()
උන්ගේ අනීක්වත් හොදයි
රුපියල් 5,000 පඩිය වැඩිවීම.උන්ගේ අනීක්වත් හොදයි
මම ගාල තියනව මචන් ඉස්සර... ඉස්හොරි වලටත් හොදයි කියල අහල තියනව ගොඩපරඔය ගොඩපර ගෙඩි ඔලුවෙ ගාල නාල තියෙනවද? මාර කූල් ඒව දැමම. සුවද නන් නෑ ඒ උනාට ඔලුව සුද්ද වෙනව. කොන්ඩෙටත්. ඇලවල් වල නාන පොට් වල අනිවා තියෙනව