face wash එකක් ගන්න කලින්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඔය ගොඩපර ගෙඩි ඔලුවෙ ගාල නාල තියෙනවද? මාර කූල් ඒව දැමම. සුවද නන් නෑ ඒ උනාට ඔලුව සුද්ද වෙනව. කොන්ඩෙටත්. ඇලවල් වල නාන පොට් වල අනිවා තියෙනව
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය ගොඩපර ගෙඩි ඔලුවෙ ගාල නාල තියෙනවද? මාර කූල් ඒව දැමම. සුවද නන් නෑ ඒ උනාට ඔලුව සුද්ද වෙනව. කොන්ඩෙටත්. ඇලවල් වල නාන පොට් වල අනිවා තියෙනව
    මම ගාල තියනව මචන් ඉස්සර... ඉස්හොරි වලටත් හොදයි කියල අහල තියනව ගොඩපර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    91cGqZxsisL.jpg

    මේ අනික් සීන් එක :rofl: