man heta oyala oya napunsakayo gana kiyannum..mun lankawe inne...

man heta oyala oya napunsakayo gana kiyannum..mun lankawe inne...

Ubata set wela inne fakekarayo mada machan![]()

බම්ප්ස්
Good post machang.....![]()
rep denna be spread karannalu..
![]()

මගෙ ප්‍රොෆයිල් එකේ අඳුරන් නැති එකෙක්වත් නෑ..![]()
Y don't you post the a link 2 the place where you took those pix
here it it ....
I Hate Fake Profiles
owow matath oya seen 1ma wela tiyenawa,,ai me ape aya mehema dewal karanne,,ara kiwwa wage spaamers,,virus nam hita hadaagannawath puluwan ,,manasika asahaneta mewa karanawanam 1 waradiy..
http://www.facebook.com/?sk=messages&tid=1137091403701#!/profile.php?id=100000857436279&ref=ts

This is really dangerous matter.......this can heart anybody personal life & sensitive things.........how to combat facebook fakeprofile terror???????.....this gonna be another siberwar...මම මේක කියවලා වතාවක් උත්තරයක් ලියලත්,මකලා දැම්මා.මොකද මම ඔය මුණුපොතේ ඇබ්බැහිවෙලාවත්,මිතුරන් හොයන්නවත් ගිහින්වත් නැති නිසා.(වෙලාවක් ඇත්නම් ඒ එළකිරියේ ඉන්න ටික විතරයි)
අන්තර්ජාලය කියන්නෙ නවකයන්ට හා කාන්තාවන්ට ඉතාම අවධානම් තැනක්.මමත් එළකිරි ආව මුල් දවස්වල හරි හරි අකරතැබ්බවලට මුහුණ දුන්නා.සීමාන්තිකව සමාජ අඩවිවල ඇලී ගැලී ඉන්න හොඳ කපටි මොළකාරයන් මොන උගුල් අටවනවද කියලා තේරුම්ගන්න ටිකක් කල් යනවා.අනික කාන්තාව හෝ කාන්තා නම අද හැම කෙහෙල්මළකටම නැතුවම බැරි හොඳම-ලාබම ටූල් එකක්නේ.
ඉතිං ප්‍රවේශම හා අවධානයෙන් අධ්‍යයනය තමයි විසඳුම.

Thanks for replying.
ඒ උනත් මකලා දාපු උත්තරයම අපිට බලන්න පුලුවන් උනා නම් තවත් හොඳයි. මේකේ කට ඇරලා කතා කරන කෙල්ලෙක්ට ඉන්නේ උඹ විතරයි Shammee. Nisha නoගි තාම පොඩියි. අනිත් අය ගැන කියන්න මම දන්නේ නෑ. Any way Thanks again.
ඔන්න එහෙනං ඒ මුල් අදහසේ කොටසක්.මෙතන කියවෙන්නෙ වැඩිපුරම ගෑනු නම්වලින් එන පිරිමි ගැන නේ.පිරිමි අමාරුවේ වැටෙනවා වගේම කාන්තාවන් බය නිසාම පිරිමි නම්-රූපවලිනුත් එනවා.මේක සංකීර්ණ ප්‍රශ්ණයක්.සමහර නමක් හදාගත් සාමාජිකයෝ පොඩි හෙල්ප්-අමාරුවේ වැටුන-කාටවත් කියන්න ලැජ්ජා වගේ දෙයකදී ෆේක් එකකින් එනවා.පලිගැනීමේ අරමුණ ප්‍රධානයි.එලකිරියේ මට ගහන්නම ෆේක් හදාගත් කී දෙනෙක් ඉන්නවද?

මගේ හොඳම මිතුරියන්දෙන්නෙකුත් fb ඉන්නේ පිරිමි නම්වලින්.ඒක එයාලගේ කැමැත්ත.ඒකයි මම කියන්නේ කල්පනාවෙන්....!