Facebook ඉවරයි

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
Sirawata muta moko bun une..?

Ado mu wage andanna loke katawath baruwa aethi...

yako dan muu Esoft eke security ugannawa.. bamba branch eke...

Ookata yana lamaynta ayynaayaka deiyange pihitai... ee lamai wa wadata ganna company walata taukanda deiyange pihitai
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
මට නන් ඉතින් ඔය තරම් දෙයක්වත් කරගන්න් දැනුමක් නැ
ඒක නිස ඒ අය්යට මොකුත් කියන්න් බැ
එ උනට එයා උසස් අද්යාපනය අතහැරල සෝසල් නෙට්වර්ක් එකක් හැදුව කියල මාක් සර් වෙන්න බැහැනෙ
අනුන් කොපි කරල වැඩක් තියෙද
අපෙ අයගෙ වැඩෙම ඕක

වෙග කියල කර් එකක් හැදුව නෙද ඉස්සර කට්ටියක්
දැන් හොයන්න්වත් නැ :dull:
 

JokerFan

Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    මට නන් ඉතින් ඔය තරම් දෙයක්වත් කරගන්න් දැනුමක් නැ
    ඒක නිස ඒ අය්යට මොකුත් කියන්න් බැ
    එ උනට එයා උසස් අද්යාපනය අතහැරල සෝසල් නෙට්වර්ක් එකක් හැදුව කියල මාක් සර් වෙන්න බැහැනෙ
    අනුන් කොපි කරල වැඩක් තියෙද
    අපෙ අයගෙ වැඩෙම ඕක

    වෙග කියල කර් එකක් හැදුව නෙද ඉස්සර කට්ටියක්
    දැන් හොයන්න්වත් නැ :dull:


    eka hadala iwarai bn, unge page eke balapn, dan testing yanne. Kohomath ee wage ekak hadadi sahenna amarui bn. :( . Dn godak durata hadala iwarai. Unge page eke testing drive okkoma thiyanwa, me year end, next year mul eliyata daai :D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කමක් නෑ මලේ පිස්සුවක් පස්සේ පන්නල හරි දෙයක් ඉගෙන ගනින්. උබ ඕක හදන්නම කොච්චර නම් දේවල් ඉගෙන ගන්න ඇත්තද? ඒකම ලොකු දෙයක්. ඉගෙන ගනින් හොදට.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මුලින්ම කියන්නෝනා හොද වැඩක් කරලා තියෙනවා. පස්සෙ කියන්න ඔනේ මගෙ ඇත්ත comment එක. මේක තරහට ඉරිසියාවට කියනව නෙවේ, සිරාම comment එක.
    ෆෙස්බුක් ඔය තැනට ආවෙ හේතු කීපයක් හින්දා. එකක් ඒ කාලෙ තිබ්බ myspace, twitter, hi5 වගේ සමාජ ජාල වලට වඩා user friendly interface එකක් හා තවත් functions තමයි මුලින්ම ප්‍රසිද්ධිය ගත්තෙ, පස්සෙ ඒක continuously develop කලා කාලෙට ගැලපෙන විදිහට තව තව දේවල් එක්කරගෙන. මාක් සකර්බර්ග් ගෙ සාර්ථකත්වයේ රහස මට හිතෙන විදිහට innovation කියන එක. ඒකෙන් පටන් ගත්ත නැගීම පස්සෙ google ලට වත් නවත්ත ගන්න බැරිවුනා ( G+ උනත් තේරුමක් නෑ ). නමුත් ඒවගේම තවත් දෙයක් හදනව කියන එකෙන් innovative දෙයක් එකතු වෙන්නෙ නෑ. ඒ නිසා මම ඔය කියන තරම් ලොකු දෙයක් වෙයි කියලා හිතන්නෙ නෑ.

    ප. ලි.

    වීඩියෝ එක නම් පොඩ්ඩක් වත් professional නෑ.
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    yako dan muu Esoft eke security ugannawa.. bamba branch eke...

    Ookata yana lamaynta ayynaayaka deiyange pihitai... ee lamai wa wadata ganna company walata taukanda deiyange pihitai

    Aththatama pora meka thaniyama me kiyana thatweta hadala thiyanawanam programing knowladge eka honda athi but Machan me video eke visthara karana widiyata muge security danuma gana hitha ganna puluwan.

    Meka me youtube eke hitswalin salli hoyanna karapu video ekak wage thamai peanne nam.
    .
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Aththatama pora meka thaniyama me kiyana thatweta hadala thiyanawanam programing knowladge eka honda athi but Machan me video eke visthara karana widiyata muge security danuma gana hitha ganna puluwan.

    Meka me youtube eke hitswalin salli hoyanna karapu video ekak wage thamai peanne nam.
    .

    Ah na na ban mama me kiwwe chain hora gana newey Dr Sameera de Alwis gena. Eya meya wage newey ultra legend
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අපේ උන්ගේ අවුල ඕක තමා පටන්ගන්නෙම ඉර හඳ අල්ලන්න බලාගෙන නෙ.
    ඉර හඳ අල්ලන්න හිතාගෙන බිස්නස් පටන්ගන්න එකනම් හරි. ඒත් මේ පොර ටෝක් හැලිල්ල තමා එපාවෙන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දෙයියො මට ගහපන් පොල්ලකින්.
    සිහිය තියෙනවා වගෙ නම් ආයෙත් ගහපන් .

    profilepic119642_6.gif
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යකෝ online dating සයිට් වලත් ඔය ටිකමනෙ තියෙන්නේ.. :rofl:
    අනිත් එක ෆේස්බුක් වලට ගහන්න හදපු සයිට් එක promote කරන්නෙත් ෆේස්බුක් එකේමයි ලොල්
    :lol::lol:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ෆේස් බුක් වට්ටන කතා නැතුව උඹ කරන්න හදපු දෙයින් උඔට ලොකු දැනුමක් එන්නැති ඒක ලොකු දෙයක්..
    කවදාවත් කොපි කරලා දියුනුවෙන්න බෑ මචෝ
    ගූගල්ටත් උන්ගේ ගූගල් + ෆේස්බුක් තරන් ෆේමස් කරගන්න බැරිවුනා..
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඉර හඳ අල්ලන්න හිතාගෙන බිස්නස් පටන්ගන්න එකනම් හරි. ඒත් මේ පොර ටෝක් හැලිල්ල තමා එපාවෙන්නෙ.
    ෆෙස්බුක් වගෙම, ගුගල් වගෙම එව හදන්න බැරිද සමන්ය අයට?
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    hadai paka :)
    ඉතින් මාක් සර් තනියෙන් නෙද සය්ට් එක හදල තියෙන්නෙ මුලින්ම
    මන් දැක්ක මෙකෙම එයගෙ කතව දල තියෙනව කවුද කෙනෙක්
    එ වගෙ අපෙ කෙනෙක්ටත් හදන්න බැද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මෙහ් ගොන් උත්තා හිතන් ඉන්නෙ යුනි එකෙන් අයින් උනාම මාක් සකර්බර්ග් වගේ වෙන්න පුලුවන් කියලා.