facebook උදව්වක් - Do you know this user personally

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    facebook උදව්වක් - Do you know this user personally

    මචන් වෙන එකෙක් අපිව ඇඩ් කරගනිද්දී Do you know this user personally කියල වැටෙන්න හදන්නෙ කොහමද බන් ? සෙටින් වල නෑ නෙ බන් :( ඉස්සර නම් තිබුන :)

    උදව් කරන හැමෝටම +4 ගානෙ දෙනව :)