facebook උදව්වක් - Do you know this user personally මචන් වෙන එකෙක් අපිව ඇඩ් කරගනිද්දී Do you know this user personally කියල වැටෙන්න හදන්නෙ කොහමද බන් ? සෙටින් වල නෑ නෙ බන් :( ඉස්සර නම් තිබුන :) උදව් කරන හැමෝටම +4 ගානෙ දෙනව :)