sirawata ban.facebook eke godak ewun inne boru show karayo
owu meka nan aththa machan

Last edited:
sirawata ban.facebook eke godak ewun inne boru show karayo

I hate the drama it brings
I hate when people upload photos of what they eat,what they do,whom they are with,where they are every second
I hate when people get angry when i forgot to wish for their birthdays in FB
I hate when bitches comment on their photos like "eww i look so ugly" when they really know they actually looks good in that photo...
I hate the over Photoshopped, contrasted photos of ugly bitches...
I hate how some people i know can be so superficial in fb but in real life there is no rice at home to eat....
I hate when people upload 250 photos of how they had lunch at mc..

machan uba lagadi thread ekak danawa dekalama ne ban. ay neweththuwe? issra migara vs blacka lanthaya thibba kale maara athal ban.


sirawata ban.facebook eke godak ewun inne boru show karayo

ශුකර් බර්ග් ට පොල් ගහපන්.. ඕකගෙ අර වත්තක් පිරෙන්න තියන සවර් ටික nuke වෙලා පල කියල




FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ 




ඔව් බන් මේ අහසින් පාත් වෙච්ච ෆොටෝග්‍රැෆි කාරයෝ සෙට් එකක් ඉන්නවා(වෘතීමය සුදුස්සන් හට මෙය අදාළ නොවේ ) ,ඒ වගේම ඊයේ පෙරේයිදා කම්පියුටර් ගේම් ගහන උනුත් ඉන්නවා ,ඒ වගේම මේ මෑතක ඉඳන් ක්‍රිකට් පිස්සුව ඕනවට වඩා වැඩි දැන් ෆේස්බුක් එකේ .කුමාර් සංගක්කාරටයි මහේලටයි පඩයක් ගියත් අපේ උන් ස්ටේටස් දානවා හෝ ගාලා .එක්කෝ උන් ඉන්දියන් ටීම් එකේ උන්ව සවුත්තු කරනවා .එහෙම නැත්තම් අපේ ක්‍රිකටර්ස් ලාගේ මොනවාම හරි දෙයක් අල්ලගෙන එක එක පොස්ට් දානවා .මෙව්වා කරාට කමක් නැහැ .ඒත් දැන් සීමාව ඉක්මව ගිහින් තියෙන්නේ .ඒ වගේම තව සෙට් එකක් ඉන්නවා මේ පාර්ටි වල ඉවෙන්ට් හදලා රිකුවෙස්ට් කරන උන්.මට පෙන්නන්නම බැරි ඉවෙන්ට්ස් තමා ඔය කෙහෙල්මල් ඩී.ජේ පාටි .අනේ මන්දා ෆේස්බුක් එක දැන් එක එකාගේ ලොකු කම් වත්කම් පෙන්න පෙන්න පොරවෙන්න දඟලන මාධ්‍යක් වෙලා .ඉස්සර අපිනම් කලේ මොකක් හරි දෙයක් හදීසියකට ටෙලිෆෝන් වියදමක් නැතුව යාළුවෙක්ගෙන් දැන්ගන්න ට්‍රයි කරපු එක .ඒත් දැන් මේක ෂෝ ඕෆ්ෆ් මීඩියා එකක් .ගූ වේගෙන යන්නේ .FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ
ඔකේ ඉදන් කෙල්ලෝ බලන්නය්..ෆොටෝග්‍රෆි ගුප් වල ෆොටෝ දානවටය් වඩා වෙන වැඩක් නැ,...
එහෙන් බෝලත් සොන්න පැටව ටික මොකෙක්ගේ හරි පරණම පොස්ට් එකක් බම්ප් කරලා ආතල් එකක් අල්ලනෝ..ලැප් එක ඔෆ් කර ගමන් ෆෝන් එකෙන් එනෝ..
හද්ද ගු බෝග ලැට් එකක් වෙලා තියෙන්නේ දැන් නං...වහාම ක්‍රියාත්මක වන පරිදි එෆ්.බි එක වහනෝ ටව සතියකින් විතර
කිරිය නං කිෂි ආබාදයක් නැ,...
නිව්ස් ටික කිෂි කිෂි ගාද්දී වටෙනෝ දෙයක් වෙච්ච සැනින්..
විහිලු ත්‍රෙඩ්. වලි ත්‍රෙඩ් ඕන එකක් නේ![]()
ගොඩක් උන් ඕකට බැන්නට උඹලා දන්නවද බුකියෙන් දවසට රුපියල් 20,000ක් විතර හොයන උන් ඉන්නවා ලංකාවේ.. අපේ උන් ගිහින් කරන්නේ කාගේ හරි චීත්තයක් හොයලා බනින එකනේ.. ඒ අස්සේ මොලෝ තියෙන උන් ටිකකුත් ඉන්නවා![]()