Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    FB giyata status, cmnts danawa adui.ape set eka contact karaganna lesi nisai FB tiyan inne.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    I hate the drama it brings
    I hate when people upload photos of what they eat,what they do,whom they are with,where they are every second
    I hate when people get angry when i forgot to wish for their birthdays in FB
    I hate when bitches comment on their photos like "eww i look so ugly" when they really know they actually looks good in that photo...
    I hate the over Photoshopped, contrasted photos of ugly bitches...
    I hate how some people i know can be so superficial in fb but in real life there is no rice at home to eat....
    I hate when people upload 250 photos of how they had lunch at mc..:dull:


    මචං උඹ කිව්ව එව්ව සේරම හරි .ඒ තමා මචං ඉස්සර නම් මම ෆේස්බුක් එකට ගියේ ඉස්කොලේ මොකක් හර් එහම්ත් නැත්තම් ටියුෂන් ක්ලාස් එකේ මොකක් හරි ගෙදර වැඩක් හෝඅ ඉස්කොලේ තියෙන මොකක් හරි ඉවෙන්ට් එකක විස්තර දැන්ගන්න .ඒත් ඇත්ත ලොකේ මුලිච්චි වෙන යාළුවො කියන එවුන් ෆේස්බුක් එකේ දන්නෙවත් නැහැ වගේ ඉන්නේ .ඒ වගේම ෆේස්බුක් එකේ මුලිච්චි වෙන උන් ඇත්ත ලොකේ දන්නෙවත් නැහැ වගේ ඉන්නේ .මෙන්න මේ පරස් පරය මට දිරෙව්වේ නැහැ .ඒත් පස්සේ කාලේ මම ලොග් වුනේ ෆෙස්ඩ්බුක් එකේ මොනවා හරි වැඩදායි දෙයක් කරන්න හිතාගෙන් .ඒක නිසා මම පේජ් එකකුත් කෙරුවා .ඒත් මට තීරුණ දේ තමා අපේ ලංකාවේ ඉන්න උන්ට හරවත් දේවල් වාල්ට වැඩිය ,ගොන් විහුළු තමා හරියන්නේ කියලා .ඉතිං මට ඒ පේජ් එක කරන එකත් එපා උනා .ඊටත් පස්සේ මම ලොග් වුනේ දැනුම ,තොරතුරු අඩංගු ෆේස්බුක් පිටුවල අප්ඩේට්ස් බලන්න .තාමත් එහෙම තමා .ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් එක්ක චැටක් දානවා .ඒත් ඒක කරන්නෙත් නැහැ කියලා හිතාගත්ත මේලඟදි ඉඳලා .අනික් දේ තමා මේ දවස් වල මම අර මම කිව්ව පේජ් අල මොකක් හරි වටිනා දෙයක් තිබ්බොත් ඒක සින්ංහලෙට පරිවර්තනය කරලා පොස්ට් එකක් විදියට දානව .මොකද සිංහලෙන් තියෙන පේජ් වල එක්කෝඅ මුස්ලිම් විරෝධය .එහෙමත් නැත්තම් දේශපාලනය ,එහෙමත් නැත්තම් කාවුරු හරි ලංකාවේ වෙන්ඩ පොෂ් වෙන යන එකෙක්ට මඬ ගහලා (16 + වැඩසටහනට මේ දවස් වල විරෝධය එල්ල වෙන්නේ අන්න ඒ වගේ ) .එහෙමත් නැතිනම් ෆොටෝග්‍රැෆි .එව්වා තිබ්බට අවුලක් නැහැ .ඊත් ඕනවට වඩා වැඩී දැන් .අනික අපේ රටේ ඉන්න එවුන් ෆේස්බුක් ලොග් වෙන්නේ තමන්ගෙයි තමන්ගේ පවුලෙයි වත්කමයි ලොකු කමයි පෙන්නන්න සහ වෙන්ඩ පොෂ් කම පෙන්නන්න .මට නම් එවුන්ව දකිනකොට අධෝමුඛයෙන් හිනා .ඒත් බන් හැම්දාම එතනින් හිනා වෙවේ ඉන්නත් බැහැ නේ. මෙකේ සීමවක් තියෙන්න එපැයි .ඒක නිසා මට ෆේස්බුක් එපා වෙලා තියෙන්නේ .මම ලොග් උනොත් ලොග් වෙන්නේ මම දාපු පොස්ට් එකට ලැබෙන ප්‍රතිචාර වලට උත්තර දෙන්නයි දැනුම එක් රැස් කරන්නයි .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට නම් දෙකම ප්‍රයෝජනවත්..මොකද මගේ ෆේස්බුක් එකේ නොදන්නා එකෙක් වත් එකියෙක්වත් නෑ..ඉන්නේ ඔක්කොම මගේ යාලුවෝ..ඉතිං අව්ලක් නෑ..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ ඔව් බුකිය එපා වෙලා ,බැලුවොත් ෆෙක්‌ විමානයක් :oo:
    ඉස්සර වගේ නෙමේ කෙල්ලෙක් ට Hi කිවත් reply නෑ :angry:
    කිරිය හොදයි කොහොමත් මේකේ බොරු නම් වලින් නේ ඉන්නේ :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ශුකර් බර්ග් ට පොල් ගහපන්.. ඕකගෙ අර වත්තක් පිරෙන්න තියන සවර් ටික nuke වෙලා පල කියල


    :(:(:(:(:( FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ
    ඔකේ ඉදන් කෙල්ලෝ බලන්නය්..ෆොටෝග්‍රෆි ගුප් වල ෆොටෝ දානවටය් වඩා වෙන වැඩක් නැ,...

    එහෙන් බෝලත් සොන්න පැටව ටික මොකෙක්ගේ හරි පරණම පොස්ට් එකක් බම්ප් කරලා ආතල් එකක් අල්ලනෝ..ලැප් එක ඔෆ් කර ගමන් ෆෝන් එකෙන් එනෝ..


    හද්ද ගු බෝග ලැට් එකක් වෙලා තියෙන්නේ දැන් නං...වහාම ක්‍රියාත්මක වන පරිදි එෆ්.බි එක වහනෝ ටව සතියකින් විතර



    කිරිය නං කිෂි ආබාදයක් නැ,...
    නිව්ස් ටික කිෂි කිෂි ගාද්දී වටෙනෝ දෙයක් වෙච්ච සැනින්..
    විහිලු ත්‍රෙඩ්. වලි ත්‍රෙඩ් ඕන එකක් නේ :):):):):)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    :(:(:(:(:( FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ
    ඔකේ ඉදන් කෙල්ලෝ බලන්නය්..ෆොටෝග්‍රෆි ගුප් වල ෆොටෝ දානවටය් වඩා වෙන වැඩක් නැ,...

    එහෙන් බෝලත් සොන්න පැටව ටික මොකෙක්ගේ හරි පරණම පොස්ට් එකක් බම්ප් කරලා ආතල් එකක් අල්ලනෝ..ලැප් එක ඔෆ් කර ගමන් ෆෝන් එකෙන් එනෝ..


    හද්ද ගු බෝග ලැට් එකක් වෙලා තියෙන්නේ දැන් නං...වහාම ක්‍රියාත්මක වන පරිදි එෆ්.බි එක වහනෝ ටව සතියකින් විතර



    කිරිය නං කිෂි ආබාදයක් නැ,...
    නිව්ස් ටික කිෂි කිෂි ගාද්දී වටෙනෝ දෙයක් වෙච්ච සැනින්..
    විහිලු ත්‍රෙඩ්. වලි ත්‍රෙඩ් ඕන එකක් නේ :):):):):)
    ඔව් බන් මේ අහසින් පාත් වෙච්ච ෆොටෝග්‍රැෆි කාරයෝ සෙට් එකක් ඉන්නවා(වෘතීමය සුදුස්සන් හට මෙය අදාළ නොවේ ) ,ඒ වගේම ඊයේ පෙරේයිදා කම්පියුටර් ගේම් ගහන උනුත් ඉන්නවා ,ඒ වගේම මේ මෑතක ඉඳන් ක්‍රිකට් පිස්සුව ඕනවට වඩා වැඩි දැන් ෆේස්බුක් එකේ .කුමාර් සංගක්කාරටයි මහේලටයි පඩයක් ගියත් අපේ උන් ස්ටේටස් දානවා හෝ ගාලා .එක්කෝ උන් ඉන්දියන් ටීම් එකේ උන්ව සවුත්තු කරනවා .එහෙම නැත්තම් අපේ ක්‍රිකටර්ස් ලාගේ මොනවාම හරි දෙයක් අල්ලගෙන එක එක පොස්ට් දානවා .මෙව්වා කරාට කමක් නැහැ .ඒත් දැන් සීමාව ඉක්මව ගිහින් තියෙන්නේ .ඒ වගේම තව සෙට් එකක් ඉන්නවා මේ පාර්ටි වල ඉවෙන්ට් හදලා රිකුවෙස්ට් කරන උන්.මට පෙන්නන්නම බැරි ඉවෙන්ට්ස් තමා ඔය කෙහෙල්මල් ඩී.ජේ පාටි .අනේ මන්දා ෆේස්බුක් එක දැන් එක එකාගේ ලොකු කම් වත්කම් පෙන්න පෙන්න පොරවෙන්න දඟලන මාධ්‍යක් වෙලා .ඉස්සර අපිනම් කලේ මොකක් හරි දෙයක් හදීසියකට ටෙලිෆෝන් වියදමක් නැතුව යාළුවෙක්ගෙන් දැන්ගන්න ට්‍රයි කරපු එක .ඒත් දැන් මේක ෂෝ ඕෆ්ෆ් මීඩියා එකක් .ගූ වේගෙන යන්නේ .
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ගොඩක් උන් ඕකට බැන්නට උඹලා දන්නවද බුකියෙන් දවසට රුපියල් 20,000ක් විතර හොයන උන් ඉන්නවා ලංකාවේ.. අපේ උන් ගිහින් කරන්නේ කාගේ හරි චීත්තයක් හොයලා බනින එකනේ.. ඒ අස්සේ මොලෝ තියෙන උන් ටිකකුත් ඉන්නවා :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ගොඩක් උන් ඕකට බැන්නට උඹලා දන්නවද බුකියෙන් දවසට රුපියල් 20,000ක් විතර හොයන උන් ඉන්නවා ලංකාවේ.. අපේ උන් ගිහින් කරන්නේ කාගේ හරි චීත්තයක් හොයලා බනින එකනේ.. ඒ අස්සේ මොලෝ තියෙන උන් ටිකකුත් ඉන්නවා :)

    ඔව් මචන් ඒක හරි වෙන්න පුලුවන් .වැඩකට ඇති දේවල් පොස්ට් කරන අප්ලෝඩ් කරන සුළුතරයක් ඉන්නවා තමා ඕකේ .ෆේස්බුක් එකේ විතරක් නෙමේ එළකිරි එකෙත් ඉන්නවා .ඒත් මචං එලකිරි එකේ අපතයෝ හිටියොත් ඇඩ්මින්ට ඒ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න පුලුවන් .ඒත් ෆේස්බුක් එකේ එහෙම හරියට බැහැ නේ බන් .මෙහෙම කිව්වාහම උඹලා කියාවි "ඇයි බන් ෆේස්බුක් එකේ රිපොර්ට් කරන්න ඔප්ෂන් දීලා තියෙනවානේ "කියලා ..ඔව් ඒක තියෙනවා තමා .ඒත් ඒක සමහරක් වෙලාවට වැඩ නැහැනේ .විෂේශයෙන් සිංහල වලින් අපහස කරලා ෆොටෝ එකක් තිබ්බොත් ඒක රිපෝර්ට් වෙන්නේ නැහැ ලේසියෙන් .උබ කිව්ව කතාව හරි තම අමචං .ඒත් ඒ සුළුතරයට වඩා අති බහුතරටක් ඒ කිව්වේ 99% ක් ම එන්නේ බුල කෙලින්න .මොකද මචං මගේ එකවුන්ට් එකේ ඉන්න අති බහුතරය ඒ වගේ .ඉතිං එහෙම කියල උන්ව අයින් කරන්නත් බැහැ නේ .මොකද උන් යාළුවෝනේ මොනවා උනත් .අනික මචං සල්ලි වලින් කෙසේ වෙතත් මානසික වශයෙන් සැනසීමක් අවශ්යවෙනවා මොනදේ කළත් .ඒත් දැන් ෆේස්බුක් එකේ ඒ සැනසීම නැති වේගෙන යන්නේ මචං .ඒකට හේතුව තමා ෆේස්බුක් ලොග් වෙන ඉන් ලොග් වෙන්නේ තමන්ගේ,තම වටාපිටාවේ ඉන්න අයගේ,වත්කම සහ ලොකුකම ප්‍රදර්දනය කරන්න