FB එක ලගදීම වහලා දානවා සහු..මේක හරියන්නේ නැ
ඔකේ ඉදන් කෙල්ලෝ බලන්නය්..ෆොටෝග්‍රෆි ගුප් වල ෆොටෝ දානවටය් වඩා වෙන වැඩක් නැ,...
එහෙන් බෝලත් සොන්න පැටව ටික මොකෙක්ගේ හරි පරණම පොස්ට් එකක් බම්ප් කරලා ආතල් එකක් අල්ලනෝ..ලැප් එක ඔෆ් කර ගමන් ෆෝන් එකෙන් එනෝ..
හද්ද ගු බෝග ලැට් එකක් වෙලා තියෙන්නේ දැන් නං...වහාම ක්‍රියාත්මක වන පරිදි එෆ්.බි එක වහනෝ ටව සතියකින් විතර
කිරිය නං කිෂි ආබාදයක් නැ,...
නිව්ස් ටික කිෂි කිෂි ගාද්දී වටෙනෝ දෙයක් වෙච්ච සැනින්..
විහිලු ත්‍රෙඩ්. වලි ත්‍රෙඩ් ඕන එකක් නේ![]()
fb හරියට use කරා නම් ප්‍රශ්නයක් නැහැ.. මම fb යන්නෙ නම් තියන contacts සේරම තියෙන්නෙ fb එක හරහ.. වැහුවොත් හරි යන්නෙ නෑ.. උදේට කෑවා දත් මැද්ද ආ දැන් මම ටොයිලට් එකේ කියල status update කරන උන්ට නම් කියන්න තියෙන්නෙ ඉතින් get a life කියල තමයි.. ඇනයක් වෙන සොන්නයන් ව block කරල දාහන්.. උක දෙන අයව follow කරන එක නවත්තපන්.. ෆේස් බුක් එකට යන්නෙ ටිකක් ස්ට්‍රෙස් එක අඩු කරගන්න relax වෙන්න නෙ බං.. තේරුමක් නැත්තම් වහල දාහන්..



oya namin haduwama fake kiyala nokiyayi ya ban



