Facebook උඹලට ඇත්තටම දැන් චාටර්ද ?
මචංලා මම දැන් ටික දවසක ඉඳන් දැක්කා මෙකේ ත්‍රේඩ් යනවා සහ පොස්ට් වැටෙන්වා ෆේස්බුක් චා ටර් වෙලා එහෙමත් නැත්තම් මෙකේ ඉන්න ගොඩක් උන් ෆේස්බුක් දැන් යන්නේ නැහැ කියලා .එකේ අවුලක් නම් නැහැ .හැබැයි මට උඹලාගෙන් දැනගන්නැ පුළුවන්ද උඹලාට ෆේස්බුක් එපා වෙන්න හේතුව සහ උඹලා ෆේස්බුක් එකේ සහ එළකිරිය තුළ දැකපු සුවිෂේශතා වල වෙනස ගැන .මොකද මේක මචං ලොකු උදව්වක් වේවි අපේ ෆේස්බුක් ඇබ්බැහි වෙලා ඉන්න එවුන්ට එකේන් ගැල වෙන්න .

ගැලවෙන්න විදිහක්ම නෑ.. එහෙම චාටර් එකක්නං මට පේන්නෙ නෑ.. 